gotabayage viyathiyak

GreenLion

Member
Jul 25, 2012
155
16
0
සංජීවනී වීරසිංහ ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ලෙස පත් කරයි..
January 30, 2020 at 6:48 pm | lanka C news
සංජීවනී වීරසිංහ ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ලෙස පත් කරයි..
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස රෝහණ දේව පෙරේරා මහතා පත්කර ඇත.

එහි අධ්‍යක්‍ෂවරුන් ලෙස ප්‍රවීන ගායන ශිල්පී සංජීවනී වීරසිංහ මහත්මිය හා සිසිර මුණසිංහ මහතා පත් කර තිබේ.
 
nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,101
    35,975
    113
    මැදමහනුවර
    3131_Pixel_Cum.png
    3131_Pixel_Cum.png
    3131_Pixel_Cum.png
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Badun natawana sunil pereratai, Anoma jinadari baduwatai,ara chaithye kunu danna oni kiwe anurayge size kota model ekatai denna tibba job ne. Litro gas eken padi gewwa wage:D:D:yes::yes:;);):D:D
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සංජීවනී වීරසිංහ ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ලෙස පත් කරයි..
    January 30, 2020 at 6:48 pm | lanka C news
    සංජීවනී වීරසිංහ ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ලෙස පත් කරයි..
    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස රෝහණ දේව පෙරේරා මහතා පත්කර ඇත.

    එහි අධ්‍යක්‍ෂවරුන් ලෙස ප්‍රවීන ගායන ශිල්පී සංජීවනී වීරසිංහ මහත්මිය හා සිසිර මුණසිංහ මහතා පත් කර තිබේ.

    PHD දීලා වියතෙක් කරලාම පත්වීම දුන්නනම් තාර්කිකයි