Gotabhaya Rajapaksha

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර
    ගුඩ් ඩොකියුමන්ට්‍ර්‍.. :yes::yes::yes:

    පව් ඉතින්.. මිනිහාව ජනාදිපති පුටුවේ ඉන්දුවාට රිමෝට් එක මහින්ද අතේ..

    නාමල්ට රිමෝට් එක දීලා තමයි මරා බැහැලා යන්නේ.. :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,035
    113
    රූකඩ රාජ්ජේ
    ගුඩ් ඩොකියුමන්ට්‍ර්‍.. :yes::yes::yes:

    පව් ඉතින්.. මිනිහාව ජනාදිපති පුටුවේ ඉන්දුවාට රිමෝට් එක මහින්ද අතේ..

    නාමල්ට රිමෝට් එක දීලා තමයි මරා බැහැලා යන්නේ.. :yes::yes::yes:

    අපි බලමු මොකද වෙන්නේ කියලා...19 ආයෙත් සංශෝධනය කරන්න ඕනේ ....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර
    අපි බලමු මොකද වෙන්නේ කියලා...19 ආයෙත් සංශෝධනය කරන්න ඕනේ ....

    බලන්න දදෙයක් නෑ බන්..

    හම්බයෝ ටික හිමීට දෑත් ශක්තිමත් කරයි.. පස්සේ මරාට සින්හලු අමතකයි.. 2024 සජිත්..
    2028 අයේ නාමල්...

    අපේ ලමයි උන්ගේ ලමයින්ටත් කියයි ශ්‍රී ලන්කාව සන්වර්දනය වෙමින් තියෙන රටක් කියලා..

    :yes::yes::yes: කාටද ආඩම්බර.. 2050 හම්බ ජානදිපති කෙනෙක්.. :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: ryandok

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,928
    23,627
    113
    ගුඩ් ඩොකියුමන්ට්‍ර්‍.. :yes::yes::yes:

    පව් ඉතින්.. මිනිහාව ජනාදිපති පුටුවේ ඉන්දුවාට රිමෝට් එක මහින්ද අතේ..

    නාමල්ට රිමෝට් එක දීලා තමයි මරා බැහැලා යන්නේ.. :yes::yes::yes:

    ගෝඨා යුද අපරාද කරා, හොරකම් කරා, ලබන මාසේ හිරේ දානවා

    ගෝඨා ඇමරිකන්, ඉල්ලන්න බෑ
    ගෝඨා ඉල්ලන්නේ නෑ, ශිරන්ති තමා අන්තිම මොහොතේ අපේක්ෂකයා

    ගොඨාගේ ලංකාවේ පුරවැසිභාවය වලංගු නෑ
    ගෝඨා ඇමරිකන් පුරවැසිකම අයින් කරගෙන නෑ, ඒ නිසා ඉල්ලන්න බෑ
    ගෝඨා ඉල්ලුවට වැඩක් නෑ, දිනන්න බෑ, උතුර නැගෙනහිර සේරම සජිත්ට
    ගෝඨා දිනුවත් වැඩක් නෑ, දිව්රුම් දෙන්න බෑ පුරවැසිකම නිසා
    ගොඨා දිව්රුම් දුන්නට රට පාලනය කරන්න බෑ, රිමොට් එක මහන්ද අතේ

    :rolleyes: හරි බන් එල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,035
    113
    රූකඩ රාජ්ජේ
    බලන්න දදෙයක් නෑ බන්..

    හම්බයෝ ටික හිමීට දෑත් ශක්තිමත් කරයි.. පස්සේ මරාට සින්හලු අමතකයි.. 2024 සජිත්..
    2028 අයේ නාමල්...

    අපේ ලමයි උන්ගේ ලමයින්ටත් කියයි ශ්‍රී ලන්කාව සන්වර්දනය වෙමින් තියෙන රටක් කියලා..

    :yes::yes::yes: කාටද ආඩම්බර.. 2050 හම්බ ජානදිපති කෙනෙක්.. :sorry::sorry::sorry:

    ඇඩියාව නවත්තගෙන පොඩ්ඩක් හිටහන්කෝ බං...තවම ඒ මිනිහා දිවුරුම් දීලා ඉවරකරෙත් නෑ...උබලා මෙතන නහයෙන් අඩනවා...

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    බලන්න දදෙයක් නෑ බන්..

    හම්බයෝ ටික හිමීට දෑත් ශක්තිමත් කරයි.. පස්සේ මරාට සින්හලු අමතකයි.. 2024 සජිත්..
    2028 අයේ නාමල්...

    අපේ ලමයි උන්ගේ ලමයින්ටත් කියයි ශ්‍රී ලන්කාව සන්වර්දනය වෙමින් තියෙන රටක් කියලා..

    :yes::yes::yes: කාටද ආඩම්බර.. 2050 හම්බ ජානදිපති කෙනෙක්.. :sorry::sorry::sorry:

    දින්නෙ සජිත් නෙමෙයි බං, ගෝඨ :D
     
    • Like
    Reactions: sidathsaumya

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ගුඩ් ඩොකියුමන්ට්‍ර්‍.. :yes::yes::yes:

    පව් ඉතින්.. මිනිහාව ජනාදිපති පුටුවේ ඉන්දුවාට රිමෝට් එක මහින්ද අතේ..

    නාමල්ට රිමෝට් එක දීලා තමයි මරා බැහැලා යන්නේ.. :yes::yes::yes:

    අපි සුබවාදීව හිතමු ගෝටාභය රාජ්‍ය පාලනය සියතට ගනී කියලා. ඇත්තටම පොදු ජනතාව මහින්ද රාජපක්ෂ මත විශ්වාසය තිබ්බනම් ඇයි 2015 දී මහින්දව ජනතාව විසින් ගෙදර යැව්වේ ? මහින්ද වටේ හිටපු දූෂිතයෝ රටේ නීතියට අවනත නොවී කල මහා පරිමාන දූෂණ , වංචා, නීතිය අවභාවිතාව මේවාට හේතු වුනා. මේ චන්දයේදී නව තරුණ චන්ද ඇතුළු බහුතරයක් චන්ද ගෝටාභය මහතාට ලැබුනේ සුරක්ෂිත, දූෂණයෙන් තොර, තිරසාර සංවර්ධනයකින් යුතු නැවුම් රටක් ගෝටාභය විසින් බිහිකරනු ඇති බවට ජනතාව විසින් විශ්වාස කල නිසයි. නැතුව මහින්ද හෝ වටේ සිටින නාමල් , මහින්දානන්ද, විමල්, ගම්මන්පිල, රත්තරන්, ලන්සා ඇතුළු දූෂිතයන් පිලිබඳ විශ්වාසයෙන් නෙවෙයි. මෙම ජනතාව දුන් පණිවිඩය අභිනව ජනපති ගෝටාභය රාජපක්ෂ විසින් නිවැරදිව වටහාගෙන ඇති බව ජනතාව අපේක්ෂා කරනවා. මෙම මෙහෙයුමේ ඊළඟ අදියර විය යුත්තේ ඉදිරි මහා මැතිවරණයේදී සියලු දූෂිතයන් පිටු දැක උගත්, වෘත්තීයවේදීන් හා දූෂිත නොවූ පුද්ගලයන් පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් ලෙස තෝරා යැවීමයි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    බලන්න දදෙයක් නෑ බන්..

    හම්බයෝ ටික හිමීට දෑත් ශක්තිමත් කරයි.. පස්සේ මරාට සින්හලු අමතකයි.. 2024 සජිත්..
    2028 අයේ නාමල්...

    අපේ ලමයි උන්ගේ ලමයින්ටත් කියයි ශ්‍රී ලන්කාව සන්වර්දනය වෙමින් තියෙන රටක් කියලා..

    :yes::yes::yes: කාටද ආඩම්බර.. 2050 හම්බ ජානදිපති කෙනෙක්.. :sorry::sorry::sorry:

    namal janadipathi vunoth somaliyawata paninna venava
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුඩ් ඩොකියුමන්ට්‍ර්‍.. :yes::yes::yes:

    පව් ඉතින්.. මිනිහාව ජනාදිපති පුටුවේ ඉන්දුවාට රිමෝට් එක මහින්ද අතේ..

    නාමල්ට රිමෝට් එක දීලා තමයි මරා බැහැලා යන්නේ.. :yes::yes::yes:

    නොදකින් පොන්නයගෙ මළ ඇඩියාව තූ නොදකින්...
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    රෝසි ආච්චි;24940358 said:
    ගෝඨා යුද අපරාද කරා, හොරකම් කරා, ලබන මාසේ හිරේ දානවා

    ගෝඨා ඇමරිකන්, ඉල්ලන්න බෑ
    ගෝඨා ඉල්ලන්නේ නෑ, ශිරන්ති තමා අන්තිම මොහොතේ අපේක්ෂකයා

    ගොඨාගේ ලංකාවේ පුරවැසිභාවය වලංගු නෑ
    ගෝඨා ඇමරිකන් පුරවැසිකම අයින් කරගෙන නෑ, ඒ නිසා ඉල්ලන්න බෑ
    ගෝඨා ඉල්ලුවට වැඩක් නෑ, දිනන්න බෑ, උතුර නැගෙනහිර සේරම සජිත්ට
    ගෝඨා දිනුවත් වැඩක් නෑ, දිව්රුම් දෙන්න බෑ පුරවැසිකම නිසා
    ගොඨා දිව්රුම් දුන්නට රට පාලනය කරන්න බෑ, රිමොට් එක මහන්ද අතේ

    :rolleyes: හරි බන් එල

    ළිද :rofl:
     
    :rofl::rofl::rofl:
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    IMG-20191118-130736048.jpg

    Capture.jpg

    ඔන්න ඡන්ද පොරොන්දු ටික. අවදානයෙන් ඉමු අවුරුදු 5කට
    :yes::yes::yes:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපි බලමු මොකද වෙන්නේ කියලා...19 ආයෙත් සංශෝධනය කරන්න ඕනේ ....

    ඕක තමයි රටටම පිලිලය. රනිල්ගෙ බලේ රැකගන්න ගෙනාව එකක්නෙ
     
    • Haha
    Reactions: SLBlackKnight

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕකේ... ස්වාදීන කොමිශන් ටිකත් අයින් කරපන් පුතී.. :yes::yes::yes:

    යකෝ, තොපිට අවුරුදු 5ක්ම අඞ අඞ ඉන්න වෙනවනේ...................