Gotagogamaට හමුදාවෙන් ගහද්දි ඇයි අනුර ආවේ නැත්තේ බේරගන්න ?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මචන් අරගලේට අපේම පන්තියේ උන් වලවල් කපද්දී, 225 ඉන්න කපටි දේශපාලුවෝ එයිද බන්?
    ඒක ඇත්ත. පුදුමයි දැන් මේ මිනිස්සු හැසිරෙන විදිය
     
    • Sad
    Reactions: Gamer1

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එදා ගැහුවේ කටු කන බත් බැල මැරයෝ. අද ගහන්නේ කටු කන රාජ්‍ය ආරක්ෂක මැරයෝ. තෝ වගේ පුක දික් කරන්නද නැමිලා එතන්ට ඇවිත්.
    🤭
     
    • Like
    Reactions: Janithsl88

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඔන්න බලපන් රනිලායි මහින්දයි බැසිලයි
    එකතු වෙලා රට හදනවා හැදිල්ලක් දොබෙන් යන්න

    තව මදි සිංහලයට ඇරියා

    WhatsApp Image 2022-07-22 at 12.25.06 PM.jpeg
    දැන් සැපද??😁😁😁

    ------ Post added on Jul 22, 2022 at 5:49 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    මචන් අරගලේට අපේම පන්තියේ උන් වලවල් කපද්දී, 225 ඉන්න කපටි දේශපාලුවෝ එයිද බන්?
    machn Panthiya kiyana eken oya adahas karanne "peeditha pantiya" kiyana bedum waadi wachane da?
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    702
    93
    සිරාවටම බන් මම අහන්නේ? ඇයි එහෙම උනේ නැත්තේ?
    ඇයි අනුර ආවේ නැත්තේ බේරගන්න ?
    අඩුම ගානේ අරගල කරුවන් දැනුවත් කරන්න තිබ්බා.

    උදේ පාන්දරම අහන්න ලැබුන ගෝටා ගමට ගහනවා කියලා. ඊයේ රෑ අනුර සිරසේ බැන්න රාජපක්ෂ සහ වික්රමසින්හලට.

    මචන් මෙතන පට්ටම DEAL එකක් තියනවා නේද?

    this is Business machan... #corruptedpolitics
    ඌට ඕන වැඩේ උනානේ.. ආය මොකටද අරගල!!
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    machn Panthiya kiyana eken oya adahas karanne "peeditha pantiya" kiyana bedum waadi wachane da?
    කියවල තේරුම් ගන්න.... පීඩිත පන්තිය කියන්නත් බැරි නෑ. ඒ උඹෙයි මගෙයි පන්තිය මචන්....
     
    • Like
    Reactions: Cenon

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    සිරාවටම බන් මම අහන්නේ? ඇයි එහෙම උනේ නැත්තේ?
    ඇයි අනුර ආවේ නැත්තේ බේරගන්න ?
    අඩුම ගානේ අරගල කරුවන් දැනුවත් කරන්න තිබ්බා.

    උදේ පාන්දරම අහන්න ලැබුන ගෝටා ගමට ගහනවා කියලා. ඊයේ රෑ අනුර සිරසේ බැන්න රාජපක්ෂ සහ වික්රමසින්හලට.

    මචන් මෙතන පට්ටම DEAL එකක් තියනවා නේද?

    this is Business machan... #corruptedpolitics

    අරගලේ මේ වෙලාවෙ රන් කරන්නෙ පෙරටුගාමී උන් සහ අන්තරේ උන් (දෙකම එකයි) උන් ආවද බේරගන්න......ජෙප්පන්ව අරගලෙන් එලෙව්ව