GotaGoGama ගැන සන්නගේ විශ්ලේෂණය

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113


    සුන්නත් එක්ක එකග වෙන ඒවත් තියෙනවා නොවෙන ඒවත් තියෙනවා..

    මේක උගේ හොඳ Review එකක්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බලන්න ඕන. පර්සනලි අදහගෙන දගලන්නේ නැ මුව. හැබැයි සමහර අදහස් ගොඩක් හොදයි. ඒවගේම අපේ අය මතක තියාගන්න ඕන ඔය ගොඩක් අය රටට වඩා තමන්ගේ පර්සනල් ඇජෙන්ඩා වලට වැඩ කරන්නේ කියල.. ඒත් කරන්න දෙයක් නැ රාජපක්සලාව මුලින්ම එලවන්න ඕන.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Munge Joint gahagena Ciga gahagena Badu gahagena jeewithe nidahasa widina anthawadhi paschath nuuthanawadaya nam allan na. Muu, Kaushalya fernando, Hadagama, Anoma, W, jayasiri, Santhyangani, samanali, Chinthana set allan na. But me welawe ohoma natapan. Passe munwa elawana oney.
    Mungen weda ganna oney but udin tiyanna hoda na
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සන්න කියන ගොඩක් දේවල් සාදාරනයි, හැම දේම නෙවෙයි ඉතින්, මු කියන දේ තෝරලා බේරලා ගන්න ලේසියි ඉතින්..
     
    • Like
    Reactions: Any.key