Gota's War_(ගෝඨාගේ_යුද්ධය)
Gota's War (ගෝඨාගේ යුද්ධය)
යුද්ධය...............................ගෝඨාගේය
චින්තනය...........................මහින්දගේය
සංවර්ධනය..........................බැසිල්ගේය
පාර්ලිමේන්තුව.......................චමල්ගේය
තාරුණ්‍යය..........................නාමල්ගේය
රගර්................................යෝෂිතගේය
යුද්ධය..............................ගෝඨාගේය
කතාව..............................වීරවංසගේය
තිරරචනය..............................සශීගේය
සංගීතය..........................රූකාන්තගේය
රඟපෑම..........................දුටුගැමුණුගේය
දුටුගැමුණු...........................සෝමාගේය
සෝමා.............................රන්ජන්ගේය
රන්ජන්............................ජනතාවගේය

නිමල්..............................සිරිපාලගේය
සිරිපාල.......................රන්මැණිකාගේය
විදුලිබලය..........................චම්පිකගේය
නිධන්.වස්තු..................මේධානන්දගේය
මෙත්‍රීපාල.........................සිරිසේනගේය
සිරිසේන.........................මෙත්රීපාලගේය

රාවය........................වික්ටර් අයිවන්ගේය
අල්ලාහ්.....................අල්වි මවුලානාගේය
බුදුන්................ඉනාමළුවේ සුමංගලලාගේය
බෞද්ධ..........සම්මේලනය සුමතිපාලලාගේය
සුමතිපාලලා......................රේස් බුකියේය

දුමින්ද............................සිංගප්පූරුවේය
භාරත.............................නිවන් පුරේය
කුඩු..................................භාරතගේය
බඩු..................................දුමින්දගේය

සුදු කොඩි.......................ජෙනරාල්ගේය
නිදහස..............................කොක්කේය
කොක්ක..............................නිදහසේය
කට....................................තොපේය
පුක.......................................අපේය
උපුටාගැනීම - පැපරාසියා සඟරාව

සිරා පද සෙට් එක........ ඔන්න මගේ වැඩක් එහෙම නෙවෙයි....... පැපරාසියා සඟරාවෙ තිබ්බෙ....... ගහ මරාගන්නෙ නැතුව රස විඳපල්ලා....... ඒ ගමන් මටත් සලකලා පලයල්ලා......