Gotham Official Thread

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Gotham Official Thread

    10568949_871350649561593_3493483921547821849_n.png

    DC එකෙන් ගහන movies වලට ගොඩක් ආසා සෙට් එකක් ඉන්නවා කියලා මම දන්නවා.ඉතින් DC එකෙන්ම ගහන tv series එකක් තමයි අද මම elakiri වැසියන්ට අරන් ආවේ. :yes: අනික මේකේ පරණ episode මුකුත් බලන්නත් නැහැ මොකද අද තමයි අලුතෙන්ම මේ tv show එක පටන් ගත්තේ.

    මේ කතාවේදී විස්තර කරන්නේ Bruce Wayne පස්සේ Batman වෙන්න කලින් නගරේ වුන සිද්ධි ගැන.මේකෙදි batman,cat woman එහෙමත් ඉනන්ව හැබැයි උන් ඉන්නේ පොඩි උන් හැටියට.මේකේ ප්‍රධාන චරිතේ වෙන්නේ James Gordon කියන පොලිස් රහස් පරීක්ෂකවරයා.ආරංචි විදිහට මේකේ පළවෙනි episode එකට හොද ප්‍රතිචාර පැය 24ක් යන්නත් කලින්ම ලැබිලා තියෙනවා.release වුනෙත් අදනේ ඒක.ඉතින් හැමෝම කියන්නේ මේක හොද series එකක් වේවි කියලා.මම පළවෙනි episode එක download කරන්න torrent එකක් දාන්නම් පල්ලෙහා.ඊට පස්සේ සතියෙන් සතියට එන episode ඒ දවසෙම download කරගන්න link දෙන්නම්.

    එහෙනම් මුල ඉදන් යන මේ tv show එක කව්රුත් miss කරගන්න එපා.ඒ වගේම තමයි මේ tv show ගැන මම දාන 3න් වෙනි post එක.මම බලන හැම show එකම අනිත් අය එක්ක බෙදාගන්න තමයි මම උත්සහ කරන්නේ.හැමෝගෙන්ම උදව් මට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    :rolleyes:


    Trailer

    Download Episodes Of Gotham​

    Episode 1 - (Pilot)​



    මගේ අනිත් TV Series Threads

    Supernatural
    The Flash
     
    • Like
    Reactions: chanakamanjula

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    trailer එක දැක්කම බලන්න හිතුනා.දැන් මේ බාන ගාමන් ඉන්නේ :D