1) ගව් හොස්පිටල් එහෙකින් psychiatrist හම්බ වෙන්න week එකේ ඕනේ දවසක යන්න පුලුවන්ද ? එහෙම බැරිනම් ,පුළුවන් දවස් කොහොමද දැන ගන්නේ?
2)හම්බවෙලා ලෙඩ කියද්දි , අනිත් මිනිස්සු ඉස්සරහද කියන්න තියෙන්නේ, නැත්තන් ප්‍රයිවසි එකක් තියෙනවද?
3)බෙහෙත් වලට සල්ලි ගෙවන්න ඕනෙද? අපිට කැමති බෙහෙත් ගැන කියන්න පුලුවන්ද? උදාහරනෙකට , vyvanse බෙහෙත හොදයි කියනවා add වලට. මට ඒක ඉල්ලන්න පුලුවන්ද?
4) gov hospital beheth aran thiyenavanam, mona awruddeda gatte?
මට බලන් හිටිය ඇති කියල හිතුන. කිසිම අඩුවක් වෙන්නේ නැහැ mehema idala. බෙහෙත් අරන් තියෙන අය කියන්න ..
Thanks in advance !

. කෙලින්ම ගෙදරට ඇවිල්ල කියයි, අන්න පුතා hospital එකේ ඉන්නවා දැක්ක , මොකක්ද අසනීපෙ කියල