gov හොස්පිටල් psychiatrist හෙල්ප්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    1) ගව් හොස්පිටල් එහෙකින් psychiatrist හම්බ වෙන්න week එකේ ඕනේ දවසක යන්න පුලුවන්ද ? එහෙම බැරිනම් ,පුළුවන් දවස් කොහොමද දැන ගන්නේ?

    2)හම්බවෙලා ලෙඩ කියද්දි , අනිත් මිනිස්සු ඉස්සරහද කියන්න තියෙන්නේ, නැත්තන් ප්‍රයිවසි එකක් තියෙනවද?

    3)බෙහෙත් වලට සල්ලි ගෙවන්න ඕනෙද? අපිට කැමති බෙහෙත් ගැන කියන්න පුලුවන්ද? උදාහරනෙකට , vyvanse බෙහෙත හොදයි කියනවා add වලට. මට ඒක ඉල්ලන්න පුලුවන්ද?

    4) gov hospital beheth aran thiyenavanam, mona awruddeda gatte?

    මට බලන් හිටිය ඇති කියල හිතුන. කිසිම අඩුවක් වෙන්නේ නැහැ mehema idala. බෙහෙත් අරන් තියෙන අය කියන්න ..

    Thanks in advance ! ❤️
     
    • Like
    Reactions: B.Chat and SK29

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    01. OPD එක හරහා Psychiatric Clinic එකට referral එකක් දාගන්න පුළුවන්.. එතෙන්දි ඔයාගෙ ගෙවල් ගාව තියෙන රෝහලේ සායන දවස කෝල් එකක් දීල අහගන්න ඕනි. ගියපු ගමන් ම Consultant Psychiatrist ට දාන එක ෂුවර් නෑ.. කොහොමත් එයාත් බලයි process එකේ අතරතුරදි හරි

    02. ගොඩාක් වෙලාවට පුද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට තමයි clinic setup එක හදල තියෙන්නෙ

    03. ඔයා කැමති බේත දෙන එක ගැන කියන්න බැරිය.. මොකද උඹේ ලෙඩේට හරියන බේත දන්නෙ උඹට වඩා, අදාල වෛද්‍යවරු.. එතකොට රෝහලේ තියෙන බෙහෙත් ඔයාට දෙයි... එහෙම නැතිනම් වෛද්‍යවරයා එක්ක කතා කරලා ඔයා අතින් සල්ලි ගෙවලා පුද්ගලික ෆාමසි එකකින් ගන්න බෙහෙත් ලියාගන්න පුළුවන් (හැබැයි ඒ වෛද්‍යවරයා කැමති උණොත් විතරයි). රෝහලෙන දෙන බෙහෙත් වලට මුදල් ගෙවන්න උවමනා නැත.

    04. 365 දවසෙම වගේ රෝහලේ ය. (job)
     
    බොහොම තුති. 🙏💕

    ගෙවල් ගව හොස්පිටල් එකේ නෙමේ, colombo හොස්පිටල් එකට යන්න ඉන්නේ. මොකද ළග තියෙන හොස්පිටල් එකේ අඳුරණ කට්ටිය/නෑදෑයෝ ඉන්නවා :no:. කෙලින්ම ගෙදරට ඇවිල්ල කියයි, අන්න පුතා hospital එකේ ඉන්නවා දැක්ක , මොකක්ද අසනීපෙ කියල
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    බොහොම තුති. 🙏💕

    ගෙවල් ගව හොස්පිටල් එකේ නෙමේ, colombo හොස්පිටල් එකට යන්න ඉන්නේ. මොකද ළග තියෙන හොස්පිටල් එකේ අඳුරණ කට්ටිය/නෑදෑයෝ ඉන්නවා :no:. කෙලින්ම ගෙදරට ඇවිල්ල කියයි, අන්න පුතා hospital එකේ ඉන්නවා දැක්ක , මොකක්ද අසනීපෙ කියල
    අසනීපෙ ගැන විස්තරයක් කියන්න පුළුවන් ද? (පුද්ගලික වැඩි නම් කියන්න එපා)
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අසනීපෙ ගැන විස්තරයක් කියන්න පුළුවන් ද? (පුද්ගලික වැඩි නම් කියන්න එපා)
    ලෙඩේ හරියට දන්නේ නැහැ. ඔන්ලයින් බැලුවහම මගේ symptoms ADD තියෙන අයගේ symptoms වලට සමානයි. full anxiety හැමතිස්සෙම. නින්ද යන්නේ නැහැ, හිත කොන්සන්ට්‍රේට් කරන්න බැහැ . කතා කරන්න අමාරුයි .

    මන් අවරුදු කීපෙකට කලින් pvt psychiatrist කෙනෙක් චනෙල් කරලා බෙහෙත් ගත්ත. ඒ බෙහෙත් වලින් ප්‍රයෝජනයක් උනේ නැහැ, දිගටම යන්නත් බැරි උනා. දැන්නම් එපාම වෙලා ඉන්න හින්දයි ආයේ බෙහෙත් අරන් බලන්න කියල හැදුවේ. වැඩක් එකදිගට කරගෙන යන්න බැරි එක තමි තියෙන ලොකුම ප්‍රස්නෙ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    ලෙඩේ හරියට දන්නේ නැහැ. ඔන්ලයින් බැලුවහම මගේ symptoms ADD තියෙන අයගේ symptoms වලට සමානයි. full anxiety හැමතිස්සෙම. නින්ද යන්නේ නැහැ, හිත කොන්සන්ට්‍රේට් කරන්න බැහැ . කතා කරන්න අමාරුයි .

    මන් අවරුදු කීපෙකට කලින් pvt psychiatrist කෙනෙක් චනෙල් කරලා බෙහෙත් ගත්ත. ඒ බෙහෙත් වලින් ප්‍රයෝජනයක් උනේ නැහැ, දිගටම යන්නත් බැරි උනා. දැන්නම් එපාම වෙලා ඉන්න හින්දයි ආයේ බෙහෙත් අරන් බලන්න කියල හැදුවේ. වැඩක් එකදිගට කරගෙන යන්න බැරි එක තමි තියෙන ලොකුම ප්‍රස්නෙ

    Dr miyuru chandradasa channel ekak dala balapan wenasak weyda kiyala..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,311
    8,683
    113
    Dr. S. P. KANDAPOLA ARACHCHIGE මෙ දොස්තරත් හොඳයි.

    කොලඹ ජෙනරල් එකට යන්න.
    ------ Post added on Mar 25, 2022 at 5:08 PM

    මේක නම් හෙනම මෝඩ වැඩක්. ඔන්ලයින් බලලා ලෙඩ ගැන හොයලා තමන්ම බේත් ගන්න යන්න එපා.
    ------ Post added on Mar 25, 2022 at 5:10 PM
     
    • Love
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Dr. S. P. KANDAPOLA ARACHCHIGE මෙ දොස්තරත් හොඳයි.

    කොලඹ ජෙනරල් එකට යන්න.
    ------ Post added on Mar 25, 2022 at 5:08 PM

    මේක නම් හෙනම මෝඩ වැඩක්. ඔන්ලයින් බලලා ලෙඩ ගැන හොයලා තමන්ම බේත් ගන්න යන්න එපා.
    ------ Post added on Mar 25, 2022 at 5:10 PM
    Thanks yalu 💕, ow thaniyen beheth ganna yanne naha :no:.
     
    • Like
    Reactions: SK29

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උඩ හරියටම විස්තරෙ දාලා තියනවනෙ. මාත් අද උදෙ ගිහින් ආවෙ. මිතුරු පියස කියල තමා එතන නම තියෙන්නෙ බය වෙන්නැතුව යන්න හරිම හොදයි එතන ඉන්න අය.