Gov Job question

7UPz

Member
Feb 11, 2019
91
10
0
උබ අහලා තියෙන දේ එහෙම සරලව පැහැදිලි කරන්න බෑ. උබ ඇප්ලයි කරපු ජොබ් එක මොකක්ද කියලා කියනවා නං කියන්න පුළුවන් ඒකට සාපේක්ෂව වෙනත් රක්ෂාවක වෙනස.
 
7UPz

Member
Feb 11, 2019
91
10
0
na mama apply kare naa.
mama ahanne gov job wala thiyena grades walin hadinn wenne monada?
example. grade 2, grade3. onna ohoma thiyenne monada eka eka grades walin hadin wenne? salary da wenas wenne?

ලිපිකරු තුන්වැනි පන්තියට වඩා ලිපිකරු දෙවැනි පන්තිය උසස්.
විදුහල්පති ගත්තත් එහෙමයි.
ඒ අනුව සැලරි වැඩි වෙනවා.

සාමන්‍යයෙන් රජයේ ලිපිකරු රැකියාවකට ගියාම මුලින්ම යන්නේ ලිපිකරු 3 ශ්‍රේණිය. ඊට පස්සේ කාලය, පාස් වෙන විභාග අනුව දෙවැනි ශ්‍රේණියට එන්න පුළුවන්.

විදුහල්පති ගත්තත් ඒ වගේ. කොළඹ රාජකීය පාසලේ වගේ විදුහල්පති වෙන්න විදුහල්පති 1 ශ්‍රේණියේම වෙන්න ඕනි. හැබැයි පොරමඩුල්ල සෙන්ට්‍රල් එකේ විදුහල්පති වෙන්න 1 ශ්‍රේණිය වෙන්න ඕනි නෑ.

අනෙකුත් ආයතන වලත් එහෙමයි. මේක මෙහෙම ටයිප් කරලා පැහැදිලි කරන්න බැහැ බං.
 
Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ah theruna.
    e kiyanne ekama job ekaka unath grade kihipayak thiyenna puluwan neda.
    eka nika ara private job waladi associate manager, manager, senior manager wage experince ekka wadi wena deyak da grade 3, grade 2, grade 1 wage.

    ethakota ara sanstha, amathayansa, adikari wage ewaye wenasa mokakda job gana baluwama. example amathyansha wala pension eth adikari, sanstha gaththama private wage ekapara athata mudalk denawa retire unama. ehemada?
     
    මේක නං කෙටියෙන් පැහැදිලි කරන්න බැහැ.

    උදාහරණයක් විදියට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කරලා විශ්‍රාම යද්දී එකවර ලක්ෂ කීපයක මුදලක් ලැබෙනවා. ඒ වගේම මාසිකව පෙන්ෂන් එකත් ලැබෙනවා.

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේව්‍ය කරලා අයින් වෙන දවසට දීමනාවක් ලැබෙනවා. ආයේ මාසිකව මුදලක් නැහැ.

    විදුලි බල මණ්ඩලයේ සේවය කරලා අයින් වෙන දවසකට එකවර ලක්ෂ කීපයක මුදල් වගේම, මාසිකව පෙන්ෂන් ලැබෙනවා.

    අනික පෙන්ෂන් එකක් ගන්නත් අවුරුදු 12, 21, වගේ විවිද කාලයක් අදාළ ආයතන වල වැඩ කරන්න ඕනි. එහෙම නැත්තම් පෙන්ෂන් නැහැ.

    මම දන්නා විදියට අඩුම කාලයක් සේවය කොට පෙන්ෂන් එකක් ලබන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්. ඔවුන් අවුරුදු 5 ක් අඛණ්ඩව පාර්ලි‌‌මේන්තුව නියෝජනය කොට තිබීම ප්‍රමාණවත් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට. හමුදා වල නං අවුරුදු 12 සිට 18 තෙක් දිවෙනවා. විදුලිබල මණ්ඩලයේ අවුරුදු 20 ක් වගේ මතක.
     
    • Like
    Reactions: Pessimist

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    විදුලිබල මණ්ඩලයේ පෙන්ෂන් NA NEDA ..:nerd:
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    විදුලිබල මණ්ඩලයේ පෙන්ෂන් NA NEDA ..:nerd:

    තියෙනවා. ඒ වගේම සමහර විට ලිපිකරු 2 ශ්‍රේණියට වඩා කම්කරු 1 ශ්‍රේණිය පඩි එනවා. විදුලි ඉංජිනේරුගේ පඩියට වඩා පඩියක් ගන්න ලිපිකරුවන් ඉන්නවා ලංකා විදුලිබල මණ්ඩලයේ. පරණ නර්ස්ලට පඩි තියෙනවා වගේ වෛද්‍යවරුන්ට වඩා.:yes:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    තියෙනවා. ඒ වගේම සමහර විට ලිපිකරු 2 ශ්‍රේණියට වඩා කම්කරු 1 ශ්‍රේණිය පඩි එනවා. විදුලි ඉංජිනේරුගේ පඩියට වඩා පඩියක් ගන්න ලිපිකරුවන් ඉන්නවා ලංකා විදුලිබල මණ්ඩලයේ. පරණ නර්ස්ලට පඩි තියෙනවා වගේ වෛද්‍යවරුන්ට වඩා.:yes:

    :):cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mehemai Jm-junior management
    MM- middle management , Hm

    Ps5 Ps4 ohoma ps walin yanne project vacancy
    ps 5 ta wada ps 4 hodai

    MM 1-2 ta wada MM 1-1 hodai
    posiition n salary wadi wenne
    MA 1-2 1-1

    DO lanam echarai grades
    Ad addiotonal director director /Assistant dire
    Hod head of department