Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gov to Register Crypto Exchanges?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් නං ඔක්කොම අනාගන්න යන්නෙ. tax ගහන්න හිතාගෙන කරන්න යනව ඇත්තෙ. ඕක කළා කියල උබල හිතනවද direct deposit and withdrawals card banks වලට කරන්න ඉඩ දෙයි කියල? payoneer නෑ. paypal නෑ wise නෑ මොකුත් නෑ. Tax හා. මොකුත් පහසුකන් දෙන්නේ නැතුව ඕව කරන්න ගිහින් මේ පර NPP පස්ස බිම ඇනගංනව. සමහරවිට binance වගේ exchanges වලින් ලංකාවට ආයේ accounts register කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් ඉස්සරහට මේ මිනිස්සු කරන්න යන පිස්සු වැඩ නිසා. මට පෙන විදිහට දකින දකින මොකකින් හරි tax ගහන්න ඕන කියල හිතන තැනක ඉන්නේ. tax ගත්තත් ප්රශ්නයක් නෑ හරියටට පහසුම් ටික දෙනවා නම්.

මම news වල දැක්ක central bank president crypto සින් එක ගැන කතා කරපු විදිහෙන් තේරෙන්නේ ඕක ගැන හරි study එකක්වත් කරලා නැ. අඩු ගානේ crypto exchanges කියන වචනේවත් use කලේ නැ. virtual currency service providers කියල introduce කලේ. වැඩි කල් නොගිහින් තියන ටිකත් නැති වෙන පොටක් එන්න පුළුවන්. crypto, forex ඉස්සරහට trade කරන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් දැන්ම accounts හදල verify කරලා තියාගන්න එක හොදයි. මොකද තව ටික කාලයක් ගිහින් ලංකාවට registration දෙන්නේ නැති උනොත් ඉස්සර malaysian paypal හද හද සල්ලි ගත්ත වගේ අපිට ඉන්දියන් පකිස්තාන් උන්ගෙන් accounts ගන්න වෙන කාලෙකුත් එන්න පුළුවන්.

[MEDIA=facebook]1373516617056235[/MEDIA]

[QUOTE="manarrow, post: 30861620, member: 524640"] දැන් නං ඔක්කොම අනාගන්න යන්නෙ. tax ගහන්න හිතාගෙන කරන්න යනව ඇත්තෙ. ඕක කළා කියල උබල හිතනවද direct deposit and withdrawals card banks වලට කරන්න ඉඩ දෙයි කියල? payoneer නෑ. paypal නෑ wise නෑ මොකුත් නෑ. Tax හා. මොකුත් පහසුකන් දෙන්නේ නැතුව ඕව කරන්න ගිහින් මේ පර NPP පස්ස බිම ඇනගංනව. සමහරවිට binance වගේ exchanges වලින් ලංකාවට ආයේ accounts register කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් ඉස්සරහට මේ මිනිස්සු කරන්න යන පිස්සු වැඩ නිසා. මට පෙන විදිහට දකින දකින මොකකින් හරි tax ගහන්න ඕන කියල හිතන තැනක ඉන්නේ. tax ගත්තත් ප්රශ්නයක් නෑ හරියටට පහසුම් ටික දෙනවා නම්. මම news වල දැක්ක central bank president crypto සින් එක ගැන කතා කරපු විදිහෙන් තේරෙන්නේ ඕක ගැන හරි study එකක්වත් කරලා නැ. අඩු ගානේ crypto exchanges කියන වචනේවත් use කලේ නැ. virtual currency service providers කියල introduce කලේ. වැඩි කල් නොගිහින් තියන ටිකත් නැති වෙන පොටක් එන්න පුළුවන්. crypto, forex ඉස්සරහට trade කරන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් දැන්ම accounts හදල verify කරලා තියාගන්න එක හොදයි. මොකද තව ටික කාලයක් ගිහින් ලංකාවට registration දෙන්නේ නැති උනොත් ඉස්සර malaysian paypal හද හද සල්ලි ගත්ත වගේ අපිට ඉන්දියන් පකිස්තාන් උන්ගෙන් accounts ගන්න වෙන කාලෙකුත් එන්න පුළුවන්. [img]https://i.ibb.co/HDM1S876/523358509-1296226282513759-5930664763127877607-n.jpg[/img] [MEDIA=facebook]1373516617056235[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom