David Webb said:නෑ මචන් මම හිතන්නෙ සීමා මයිම් තිබිය යුතුයි. අපි ලෝකෙ හදන්න කලින් අපේ රට හදල තියෙන්න ඕන අපේ රට හදන්න නම් අපේ සංස්කෘතිය සදාචාරයට හානි වන දෙවල් නැවත්විය යුතුයි. විශේෂයෙන්ම XXX වගේ දේවල්. ඒ වගේම තමයි ප්‍රවෘති වලත් අපේ රටේ මිනිස්සුන්ට වරදි වැටහීම් අතිවෙන ඒවා නැවත්විය යුතුයි. ඒක අපේ රටට කරන සේවයක්. මේකට විරුද්ධ අය ඉන්න පුලුවන් නමුත් මගේ මතය තමයි. නිදහස කියන එකෙන් සමාජයට හානියක් නොවිය යුතුයි කියන එක
Very true!
Other countries letting all the SHIT in to the society doesn't mean that we should do the same!




mama dakka EK 1ka thread 1ka yanawa meka nawatha goda ganna sahaya denna kiyala pork ellanawa 