government bike

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    government එකෙන් දීපු බයික් ෆුල් ඉන්ෂුවරන්ස් කොරන්න ඕනිද බන්??????????? අද ගියාම ඕනි කිව්වනේ ප්‍රාදේශිය සභාවෙ හිටපු එකී....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    නෑ
    3rd party දාල ඔන්ලයින් ලයිසන් එක රිනීව් කරපන්
    මං කරන්නෙ එහෙම
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    National Budget එකෙන් කියල තියන විදියට මේ බයික් අනිවාර්යයනේ Full insurance තියෙන්න ඕනෙ.
    ඒකත් NITF හෝ Sri Lanka Insuarance එකෙන් විතරයි.

    ඒත් දැන් ගොඩක් දෙනෙක් කරන්නෙ 3rd party අරගෙන online revenue license එක ගන්නව.

    Insurance claim කරන්න අවුලක් නෑ. මොකද ඒකට රජයේ සම්බන්ධයක් නෑනෙ.

    ඔය condition දැම්මෙ ‍ඒකෙ ආදායමත් රජයට ගන්න.


    http://www.treasury.gov.lk/document...a5aad-a84f-406b-88c0-708466fe70cc?version=1.0
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif