government salaries hadena vidiya gana help ekak one

dry

Member
Jan 25, 2008
199
6
0
yaluwane government eke monwada me basic salary ekata amatarawa daala tiyena anik dewal tika.example ekak vidiyata
M
onthly salary scale
-
Rs.25640
-
3x665
-
7x735
-
15x925
-
46,655

tawa government engineer kenekge salary increments hadenne kohomada.danna kenek inwanam help ekak denda.
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    yaluwane government eke monwada me basic salary ekata amatarawa daala tiyena anik dewal tika.example ekak vidiyata
    M
    onthly salary scale
    -
    Rs.25640 Starting Salary
    -
    3x665 First Three years increment
    -
    7x735 4-10 year Increment
    -
    15x925 11- 25th year increment
    -
    46,655 Max of the scale

    tawa government engineer kenekge salary increments hadenne kohomada.danna kenek inwanam help ekak denda.

    There are allowances for Engineers based on Qualification, work etc
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    665 වාර්ෂික වැටුප් වර්ධක 3
    735 වාර්ෂික වැටුප් වර්ධක 7
    925 වාර්ෂික වැටුප් වර්ධක 15
    රු 46655 ක වැටුපක් ලැබෙන්නේ අවුරුදු 25 කින්.
    ඔය තනතුර මොකක්ද බං පරිපාලන සේවයටත් එහා ගිය එකක් වගේ පේන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    665 වාර්ෂික වැටුප් වර්ධක 3
    735 වාර්ෂික වැටුප් වර්ධක 7
    925 වාර්ෂික වැටුප් වර්ධක 15
    රු 46655 ක වැටුපක් ලැබෙන්නේ අවුරුදු 25 කින්.
    ඔය තනතුර මොකක්ද බං පරිපාලන සේවයටත් එහා ගිය එකක් වගේ පේන්නෙ

    pension yana kale wenakota ganata maruti ekak ehema aran podi geyak gahaganna puluwan :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රු 46655 ක වැටුපක් ලැබෙන්නේ අවුරුදු 25 කින්.

    3wheel ekak elawala broker wedak karanan ivarai ne ban...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රු 46655 ක වැටුපක් ලැබෙන්නේ අවුරුදු 25 කින්.

    3wheel ekak elawala broker wedak karanan ivarai ne ban...
    පරිපාලන සේවයේ ආම්භක වැටුප 23දාස් ගානෙන් පටන් ගන්නේ මම දන්න විදියට. දැන් මේ තනතුර මෙකක්ද දන් නෑ. මීට අමතරව රු 10000කට වැඩි දීමනාවක් ලැබෙනවා රජයේ සේවකයෙකුට රජතුමාගෙන්.