Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
government salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="^Night Fury^" data-source="post: 18728533" data-attributes="member: 327587"><p style="text-align: center"><span style="font-size: 12px"><span style="color: Purple">මෙහෙමයි මචං, ලංකාවේ ඉන්නේ ගොඩක්ම මධ්‍යයම පාන්තික කට්ටිය. ගොඩක් අය බස් එකේ ගිහින් එදා වේල පිරිමහන් මාසෙට තියෙන නිවාඩු ටිකේ වැඩක් පලක් කරන්, ගමනක් ගිහින් ඉන්න අය <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> ඒ අයට ගොඩක් ලොකු බලාපොරොත්තු අඩුයි. මගේ මතය නම් ඒ ඒ අයගේ ආකල්ප මත කියන එක. ඉහලට යන එකා රජයේ රස්සාවක් නෙමෙයි, පොඩි කුලී වැඩ කරලා හරි දියුණු වෙනවා. මොන දේ වුනත් උන්ට නිදහස තියෙනවා <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /><img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> මාසෙට දවස් 20යි උපරිම වැඩ කරන්න වෙන්නේ ගොඩක් උන්ට. ඒත් බලපන් පෞද්ගලික අයට නිදහස කොච්චර සීමායි ද කියලා <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /><img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> සල්ලි හම්බෙනවා වගේම තමා නිදහස නැති වෙනවා පෞද්ගලික ඒවාගේ වැඩ කරද්දි. හැම කම්පැනියකම නොවුනත් ගොඩක් කම්පැණි වල සතියේ දවස් 6ක්ම වැඩ කරන්න වෙනවා <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> ආතල් එකට ට්‍ර්පක් වත් යන්න වෙලාවක් නෑ. මම නම් කියන්නේ දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා. තමන්ට ගැලපෙන විදියට තමන්ගේ අවශ්‍යයතාව අනුව තෝරගන්න කියලා රජයේ රස්සාවක්ද නැත්තම් පෞද්ගලික රස්සාවක් සුදුසු කියලා <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></span></span></p></blockquote><p></p>
[QUOTE="^Night Fury^, post: 18728533, member: 327587"] [CENTER][SIZE="3"][COLOR="Purple"]මෙහෙමයි මචං, ලංකාවේ ඉන්නේ ගොඩක්ම මධ්‍යයම පාන්තික කට්ටිය. ගොඩක් අය බස් එකේ ගිහින් එදා වේල පිරිමහන් මාසෙට තියෙන නිවාඩු ටිකේ වැඩක් පලක් කරන්, ගමනක් ගිහින් ඉන්න අය :dull: ඒ අයට ගොඩක් ලොකු බලාපොරොත්තු අඩුයි. මගේ මතය නම් ඒ ඒ අයගේ ආකල්ප මත කියන එක. ඉහලට යන එකා රජයේ රස්සාවක් නෙමෙයි, පොඩි කුලී වැඩ කරලා හරි දියුණු වෙනවා. මොන දේ වුනත් උන්ට නිදහස තියෙනවා :sorry::sorry: මාසෙට දවස් 20යි උපරිම වැඩ කරන්න වෙන්නේ ගොඩක් උන්ට. ඒත් බලපන් පෞද්ගලික අයට නිදහස කොච්චර සීමායි ද කියලා :dull::dull: සල්ලි හම්බෙනවා වගේම තමා නිදහස නැති වෙනවා පෞද්ගලික ඒවාගේ වැඩ කරද්දි. හැම කම්පැනියකම නොවුනත් ගොඩක් කම්පැණි වල සතියේ දවස් 6ක්ම වැඩ කරන්න වෙනවා :oo: ආතල් එකට ට්‍ර්පක් වත් යන්න වෙලාවක් නෑ. මම නම් කියන්නේ දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා. තමන්ට ගැලපෙන විදියට තමන්ගේ අවශ්‍යයතාව අනුව තෝරගන්න කියලා රජයේ රස්සාවක්ද නැත්තම් පෞද්ගලික රස්සාවක් සුදුසු කියලා :)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom