Government Smart NIC Scan Problem

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    අයිඩී එකේ තියෙන්නෙ යුනික්ස් ලයින් එන්ඩින් වෙන්න ඇති (LF)
    වින්ඩෝස් වල තියෙන්නෙ (CR LF) ලයින් එන්ඩින්, ඒක නෝට් පෑඩ්++ එකේ මාරු කරන්න පුලුවන්, යුනික්ස් ලයින් එන්ඩින් වින්ඩෝස් වලදි හරියට වැඩ කරන්නෙ නැහැ ඒක වෙන්න පුලුවන් හේතුව
    මේක පොඩ්ඩක් බලපන් මේකෙ මුල හරියෙ තියන විදියට ශෝ ලයින් එන්ඩින්ග් දාල බලපන් මොකද්ද ලයින් බ්‍රේක් කරන ලයින් එන්ඩින් එක කියලා, ප්‍රෝගැමටිකලි එකෙන් බ්‍රේක් කරපන්
    http://sql313.com/index.php/43-main...sing-notepad-to-change-end-of-line-characters
    Notepad++ වලදිත් Line break වෙන්නෙ නෑ. ඒ නිසා මෙහෙම කලා කියල මුකුත් පෙන්නන්නෙත් නෑ. :sorry:

    Thx 19+

     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Pahugiya dawaswala Dialog eken communication walata dunna "Dialog retail hub" kiyala POS unit ekak. Eken puluwan sim active karanna, reload danna..etc. Eken SIM active karanakota oya aluth ID eke barcode eka scan karala ID number eka gannawa. (Manual ID number eka enter karanna oone ne)