Government sponsored බුද්ධි ගලනය?

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    1000022997.jpg


    හොඳම මොළ ටිකක් රට පටවනවා... රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්..

    මේ ළමයි ආ මේන් කියලා ආපහු ලංකාවට එයි නේද?
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    View attachment 253398

    හොඳම මොළ ටිකක් රට පටවනවා... රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්..

    මේ ළමයි ආ මේන් කියලා ආපහු ලංකාවට එයි නේද?



    I got a scholarship after my A/Ls to study abroad. It was given by a foreign government and the interview was done by the High Commission Officials.

    China, Russia, India, Bangladesh and Pakistan gives schols to Sri Lankan students every year and the embassy officials interview the candidates. There's a bond that we need to sign saying we will return to Sri Lanka.

    They don't involve Sri Lankan "acharyas" and "mahacharyas" because they will definitely be sending their friends' children.

    With a Rs. 200 million budget, only about 10 students can be sent abroad.
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,999
    113
    Aduma lankawata enne naththan pitarataka wada kalath padiya lankawata ewanawa kiyala wath bond ekak nathuwa fund kala kiyanne badu thama..

    Moda huttala lankawe private uni arinna denne na habai mehe hondama unwa piratara paid ewata lankawe minissunge tax salli walin yawanawa..
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,957
    113
    හොද වැඩක් ...පුද්ගලික අංශයෙන් ගසා කනවාට වැඩිය
    හැබැයි ඉතින් පක්සෙට වැඩ කරපු අයට නැතිව
    හැමෝටම විනිවිදභාවයකින් තිබ්බ නම් හොදයි
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    2019 යහපලණය බජට් එකෙන් එක්කෙනෙක්ට ලක්ෂ 120 ගාණෙ 14 දෙනෙකුට සිශ්‍යත්ව දුන්නා නේද කිව්වේ හාවඩ් ඔක්ස්ෆර්ඩ් යවනවා කියලා එකෙක් වත් ගියාද? ඔය සල්ලි වියදම් කරලා දෙන්න ඕනෙ නෑ පොදු ජාත්‍යන්තරව පිළිගත් විභාගයක් (උදා- IB වගේ එකක්) ගෙනත් රට යන උන්ට සුදුසුකම් හදලා දෙන්න ඕනෙ.