එළකිරි වාසි බයියෝ වෙත

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    සේව්වන්දිවත් ඇල්ලුව. අපරාධ කාරයො අල්ලුවට පස්සේ Elon Musk ගෙනල්ලා මේ රට Center of universe කරනවා. උබල කියන්නෙ මේ තියන අපරාධ වල හැටියට එහෙම මනුස්සයෙක් ගෙනත් මරලා දාලා ජාත්‍යන්තරය අප්‍රසාදය ගන්න කියලා ද? සද්ද වහල හිට්පං ප්‍රශ්න ටික විසදගන්නකල්. මේක සුර පුරයක් කරනවා akd අපිට විශ්වාසයි. Elon Musk ව ගේනවා කියන එකේ තේරුම නිකන්ම එක පුද්ගලයෙක්ව මේ රටට ගාල් කරන එක නෙවෙයි. ඒක, මේ රට නිකන් ටී-ෂර්ට් මහලා, තේ ටිකක් විකුණලා, සංචාරකයො දෙතුන් දෙනෙක් ගෙන්නගෙන සන්තෝසෙන් ඉන්න තැනක් කියන පටු මානසිකත්වයෙන් ගලවලා ගන්න එක. මේක, මේ රට ආසියාවේ තාක්ෂණික, මූල්‍ය සහ නවෝත්පාදන කේන්ද්‍රස්ථානය, ඒ කියන්නේ ඇත්තම Center of the Universe එක බවට පත්කිරීමේ දැවැන්ත සැලැස්ම. ලෝකේ තියන හොඳම මොලකාරයෝ, ලොකුම සල්ලි තියන ආයෝජකයෝ බය නැතුව දුවගෙන එන තැනක් බවට මේ බිම පත් කරන එක. අභ්‍යවකාශ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, විද්‍යුත් වාහන වගේ අනාගතේ දිනන කර්මාන්ත වල මහා පරිමාණ මධ්‍යස්ථානයක් මෙහේ හදනවා කියන එක. මේක හීනයක් නෙවෙයි; රටේ තියන බයි කුණු ගොඩ, ඒ කියන්නේ අපරාධකාරයෝ ටික අතුගාලා දැම්මට පස්සේ ගන්න එකම පියවර මේක.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    @thaweesha👇

     
    • Haha
    Reactions: 2osama