government university සහ privet university අතර වෙනස?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    I'm also did UCSC CS, and we used to study some of BIT past papers before exams. apart from Management subjects there are so many similarities between two courses. and yes there is a different and probably i've used "Almost" word incorrectly.

    Yeah, We also have used BIT past papers for study SOME subjects. Specially in 1 and 2nd year. And we also know, our paper is way too harder that the BIT paper. Isn't it ?
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    politics තියනවා බන්..අනික දැන් තරගේ වැඩි.
    බුදු විදියට ස්ට්‍රෙස්ස් දෙන්නේ.ඒ හින්දා ලේසි නැහැ බන්..අලුත් එකෙක් එහෙම අවොත් කපලම දානවා..සමහර උපාදි කාරයෝ එනවා බන්..උන් පවු බන්..

    දැං එහෙමත් තැන්වල තමා පොලිටික්ස් නැත්තේ. ඔය කැපිල්ල ගොඩක් තැන් වල තියනවා. කරන්න දෙයක් නෑ.. මුල් කාලේ කට්ට කාගෙන ඉන්න වෙනවා. පස්සේ ඕවා හරි යනවා. හරි ගියේම නැත්නම් වැඩි පඩියකට වෙන තැනකට යනවා. සරළයි සිද්ධිය.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Yeah, We also have used BIT past papers for study SOME subjects. Specially in 1 and 2nd year. And we also know, our paper is way too harder that the BIT paper. Isn't it ?

    :yes::yes: CS papers are harder than BIT.
    compared with CS 3rd year, most selective(and valuable) subjects are not in BIT course neh.
     
    Last edited:

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Malli padiya theeranaya wenne performance walin misa paper qualification ekin nemei....kohoma namuth job ekakata enter wenna mulikawa balapanne qualifocations..ethanathi pvt saha gvnmnt compare karaththi pahethiliwa recognition eka thiyenne gvmnt ekata...kohamahari intrvw katha kala nam ethanathi oyage face kirima anuwa thama positiom eka padiya wage thewal theeranaya wenne
    ..


    :yes::yes::yes:
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    කටුබැද්ද කැම්පස් එකේ (University of moratuwa) බැච් එකක් අවුට් වෙන කාලෙට ප්‍රයිවට් උන්ට ඇපත් නැතිවෙනවා.උන්ට interview නෑ.කෙලින්ම permanent ජොබ් එකක් හම්බවෙනවා.පඩිත් වැඩියි.

    Interview nam nate na.. Lol! Moratuwa unta chance 1k tiyanawa PVT walata wada.. eth itin PVT ekek awith aruta wada wada dammoth uta sorry tamai itin...
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Private cmapus nam hugak ewa wedak na bung. ICBT nam jaraama palce eka.
    private ewage yanawanam hondai

    IIT, (SLIIT,APPIT ut IIT wage da koheda).
    ita tikak honda adu ekak tamai NIBM.

    IIT wage ewage gaana wadiy.

    oya tika arenna wena kisima private campus ekak recommend karanna amaaui.

    kohomath IIT ui, Government uni giya un ui, anith un ta (ICBT,Esof,IDM etc..) wadaa honda salary eka ka ta yanawa.

    ewage internship ekak denawa 3rd year wage. internship eken honda job ekak hoyaaganna lesiy honda salary ekakata wadaa.

    ehema intership denne nathi places wala karoth nam godak amaarui job ekak hoyaaganna.

    Hugak (IIT,SLIIT,APIIT) wage unta hodna salaries wala ta yanna puluwan government wala unta samaanawa. IIT wala nam ehema giya aya innawa kiyala aaranchiy. SLIIT,APPIT uth hondai lu, habai mama ewa wala aya ekka contact nam na.

    NIBM tiyenne guu private campus (ICBT etc..) ui honda cmapus (IIT) ui atara. un ge nam intership denne na

    eth machan ICBT,ESOFT, LONDONTEC wage ewata giya unta field eke job ekak hoyaa gannath amaarui.

    ICBT wage ewage syllabus ehema job oriented na. ehemata ekek aniyama paadam karala goda kiyoth tamai.

    ketiyen

    ihala pele private campus 3k 4k wage arenna, anith private campus yana un ta nam aduma salay tamai (job ekak set unoth ),mokada ewage syllabus hena aul.un sallin witarai balanne. kohoma hari salli aran kole denawa.

    onna okai tathwe

    Agree with u! IIT is the best! ICBT is the worst! :D

    And Management/MIS nam NIBM tamai top level inne... Araka athara meka athara kathawak na.. :D Kauda ubata kiuwe internship denne na kiyala?Now it's a must AFAIK! Computer science nam nibm ekata wada IIT loweth hodai.. SLIIT 1th hodai.. habai IIT taram nam na.. ;)
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    යකෝ garment අට පාස් එවුනුත් manager ලා වෙලා 70ක් 80ක් ගන්නවා...
    එත් degree තියන එවුන් 30 කට 40කට වැඩ කරනවා දැක්කාම දුකයි බන්.
    ගන්න එකා මොන විදියෙන් හරි ගන්නවා බන්.

    ekanam aththa thamai sahooooo:(
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Eka nam sira :rofl: samahara un melo mala daanayak nathiwa gannawa thamai...eth ban unta ehema manager wenna bahane eka sare...un kaalayak wada karala, katta kala, e company ekatama nahila nahila,,,ehema thamai anthime ithin ohoma loku position ekakata paninne..

    kelinma kisi qualification ekakuth nathiwa work karanneth nathiwa manager wenna bahane? :dull:

    sira kathawa eka nam:yes::yes::yes::yes::yes:
     

    Scottmccal

    Member
    Jul 9, 2016
    33
    2
    0
    Just for the ppl who read this post in future

    I totally agree with the point. Everyone can see the salary differences after you cm to the industry.
    Mora Eng. gets bit higher salary than Mora IT ppl.(But not all the graduates. some of the MORa IT ppl get more salaries than CSE. CSE ppl and IT ppl both knows that and its jsut normal for us)

    Mora IT batch who passed out on 2015:
    some ppl went for 1.8 lakh and another set for 1.3lakh and average salary range was 80k - 1.0 lakh (Mora IT)

    UOM CSE range was 80k - 1.4lakh nearly

    there's not much different ..

    UCSC 3 year degree ppl went lower salaries than both CSE & Mora IT.
    UCSC 4 year ppl got nearly 80ks but not as electronic ,CSE equally.

    If you ppl want to have real information just don't post here in elakiri. its bullshit here. just contact real ppl from that particular institute. inbox me . if anyone needs more help.
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Gevernment Uni එවුන්ගන්නෙ නෑ ප්‍රයිවට් කම්පැණිවලට මොකද උන් රට කන්න ඉගෙන ගෙන තියෙන්නෙ, ප්‍රයිවට් යුනිවල උන් තමයි ප්‍රයිවට් සෙක්ටර් එකේ ඔක්කොම ටොප් පොසිෂන් වල ඉන්නෙ.;)

    attachment.php
     

    Attachments

    • Government University.jpg
      Government University.jpg
      96 KB · Views: 153
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    Gevernment Uni එවුන්ගන්නෙ නෑ ප්‍රයිවට් කම්පැණිවලට මොකද උන් රට කන්න ඉගෙන ගෙන තියෙන්නෙ, ප්‍රයිවට් යුනිවල උන් තමයි ප්‍රයිවට් සෙක්ටර් එකේ ඔක්කොම ටොප් පොසිෂන් වල ඉන්නෙ.;)

    attachment.php

    Wada Puluwannam mona Degree eka kalath awlak naa , habay Degree eke ugannana dewal witharak nemey thaman hoyagena iganaganna ona , pitaratakadi job waladi nam World Ranking balanawa Degree eka karapu Uni eke. :lol::lol:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කටුබැද්ද කැම්පස් එකේ (University of moratuwa) බැච් එකක් අවුට් වෙන කාලෙට ප්‍රයිවට් උන්ට ඇපත් නැතිවෙනවා.උන්ට interview නෑ.කෙලින්ම permanent ජොබ් එකක් හම්බවෙනවා.පඩිත් වැඩියි.

    MIT ,dialog වගේ ඒවා බලෙන් ගිහිල්ල vacancy දෙන්නේ උන්ට place එක කොහොමටත් වැඩි
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Govr/Private Uni යනකොටම මොන එකෙක් හරි ඉස්කෝලේ කාලේ ඉදන් Computer Programming වැඩ්ඩෙක් නම් ඌ අනිත් අය අභිබවා යනවා ඔච්චරයි ලංකාවෙත් ඇමරිකාවෙත් !

    ඔය හුළගට ගහන ගිහිල්ලා කරන IT එවුන් ගැන කතා කරලා වැඩක් නැහැ !
    අනිවා බන්. A/L කරද්දි python ටිකට cut එක ගහපු උන් මෙන්න exam ඉවරවෙච්ච ගමන් soft eng කරනව කියහන්කෝ. තව සමහර උන් Java පොඩ්ඩක් දැනගෙන කොණ්ඩෙත් වවලා :lol:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    අනිවා බන්. A/L කරද්දි python ටිකට cut එක ගහපු උන් මෙන්න exam ඉවරවෙච්ච ගමන් soft eng කරනව කියහන්කෝ. තව සමහර උන් Java පොඩ්ඩක් දැනගෙන කොණ්ඩෙත් වවලා :lol:

    Konde wawana scene ekanam math dakala thiyenawa

    Machine ekak format karaganna bari un hena software course karama ehemalu
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොකෙන් degree ගත්තත් වැඩක් නැහැ. වැඩ පුලුවන් එකාට පඩී වැඩියි. උසස් වීමුත් හම්බ වෙයි. Gov. or Privet කියලා වෙනසක් නැ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Mora CSE unta nam out wenna gidak kalin cSE ekenma wenama job fair ekak wage ekak tgiyanawa. Ekata oya MIT codegen bla bla bla udama thiyana IT company hama ekakinma enawa. Samanyen eken batch eke 90% withara unta ethanama agreement sign karanawa. Ithuru 10% oken satisfy wennathuwa out wenakan innawa. Unta aai set wenawa kalin ta wada hoda offers. Samanyen mora CSE un anik un wage interview yanne na company hoyan. Samanyen 1.40 idan 2.60 lakhs thama ape baych eke unta hambechcha range eka