Government University vs. Private University

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මම කොළඹ කැම්පස් ගියේ ඒත් මම නම් කැමතියි ප්‍රයිවෙට් කැම්පස් තියනවාට

    අයිටී/ඉන්ජිනියරින් පැත්තෙ වැඩ කරන ගවමන්ට් කැම්පස් ගිය එකෙක්වත් කෑගහන්නේ නැහැනේ ප්‍රයිවෙට් කැම්පස් වහන්න කියලා අපි කියන්නේ ඇවිත් කරලා වැඩ පෙන්නන්න කියලා නේ එතකොට කොහොමත් චාටර් ප්ලේස් ටික චාටර් වෙලාම යනවා හොද ඒව විතරක් ඉතුරුවෙනවා(ප්‍රයිවෙට් හෝ ගවමන්ට්) හරි සරලයි

    ඔය ප්‍රයිවෙට් ඒවා වැහුවා කියලා මෙහේ තියන සේරම කම්පැනි වල ගවමන්ට් එවුන විතරක් වැඩ කරන්නද? මෙහේ තියන ජොබ් අවශ්‍යතාවෙට හරියන්න කැම්පස් හැදෙන්න ඕනෙ ඔය මහ ලොකුවට කෑගහන්නෙ ගොඩක් වෙලාවට කැම්පස් ගිහිල්ලත් ජොබ් හොයන්න බැරිවෙන ෆීල්ඩ් වල එවුන් තමයි.

    100% True මචං.. Colombo Mora ඉන්න ගොඩක් අය මේක තේරුම් අරන් ඉන්නේ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    :yes::yes::yes::yes::yes::yes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මම කොළඹ කැම්පස් ගියේ ඒත් මම නම් කැමතියි ප්‍රයිවෙට් කැම්පස් තියනවාට

    අයිටී/ඉන්ජිනියරින් පැත්තෙ වැඩ කරන ගවමන්ට් කැම්පස් ගිය එකෙක්වත් කෑගහන්නේ නැහැනේ ප්‍රයිවෙට් කැම්පස් වහන්න කියලා අපි කියන්නේ ඇවිත් කරලා වැඩ පෙන්නන්න කියලා නේ එතකොට කොහොමත් චාටර් ප්ලේස් ටික චාටර් වෙලාම යනවා හොද ඒව විතරක් ඉතුරුවෙනවා(ප්‍රයිවෙට් හෝ ගවමන්ට්) හරි සරලයි

    ඔය ප්‍රයිවෙට් ඒවා වැහුවා කියලා මෙහේ තියන සේරම කම්පැනි වල ගවමන්ට් එවුන විතරක් වැඩ කරන්නද? මෙහේ තියන ජොබ් අවශ්‍යතාවෙට හරියන්න කැම්පස් හැදෙන්න ඕනෙ ඔය මහ ලොකුවට කෑගහන්නෙ ගොඩක් වෙලාවට කැම්පස් ගිහිල්ලත් ජොබ් හොයන්න බැරිවෙන ෆීල්ඩ් වල එවුන් තමයි.

    :yes::yes::yes:
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    :D:D:D:D:D:D:D:D:D:D
    මං නං කියන්නේ ආණ්ඩුවේ, ප්‍රයිවෙට් කැම්පස්, ඉස්කෝල ඔක්කොම වහලා දාන්න ඕනි.

    ඒ වගේම අපි කිසිම රටක් සමඟ ආර්ථික ගිවිසුම් අත්සන් කරන්න නරකයි. ඒ වගේම රට ගිහින් රස්සාවල් කරන ඔක්කෝම උන් ගෙන්නලා දාලා. ගුවන් ගමන්, නැව් ගමන් සියල්ලම නවත්තලා දාන්න ඕන. එතකොට ඔය ගහක කොලක ගෙඩියක් කොලයක් කාලා. මැරිලා යන්න පුළුවන්. පැස්ටෝල් නැති නිසා ෆුට් සයිකල් ටික දිරලා යනකන් ඒකෙන් ගිහිල්ලා ඊට පස්සෙ පයින් යන්න පුළුවන්. විළි වසා ගන්න කොළ අතුත් ඕනෑ තරම් තියෙනවානේ මේ සසරිබර ලංකාවේ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොච්චර කෑගැහුවත් වෙන වැඩක් වෙන්න
    ඕනි බන් හඬ නගන උන් පව් අන්තිමට :rofl: