Government University vs. Private University

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Government University vs. Private University

    12645204_764804083624827_161491467937531185_n.jpg

    පවතින Competition එකට මුහුන දීමට බයේ මෙවැනි මොංගල් දේවල් කිරීම පිළිකුල් සහගතය.
    කුඩා කල සිට තමා සමග එකට ඉගෙන ගත් මිතුරාට සරසවි වරම් නොලබා මෙවැනි ආයතනයක් වෙත ගොස් උපාධියක් ලබා ගැනීමේ වරද කුමක් ද?

    මෙම පිරිස විසින් සිතා සිටිනුයේ සල්ලි දුන් පමනින් උපාදිය දෙනවා කියා ද? එසේනම් කියන්නට ඇත්තේ, කරුනාකර Private University වලින් කොපමන දෙනෙක් Repeat වෙනවාද සොයා බලන්නට කියා යි.

    IMG_2303.JPG

    කිසිම සමාජ ඇසුරක් නොලබා (මෙලෝ රහක් නැතිව) පාසල් කාලය නිමා කර සරසවි වරම් ලබා (සියල්ලෝම නොවන බව කරුනාවනේ සලකන්න) , සරසවියට පා තැබු විගස අන්තරය විසින් කරන්නා වූ Brain Wash එකට ලක්ව කුහකයෙක් බවට පරිවර්තනය වන ඔබ, හෙට දින සරසවි වරම් නොලබ ඔබේ දරුවාව පොල් කැඩීමට හෝ කානු සේදීමට යවන්නේද? නැතහොත් උසස් ඉගෙනුමක් ලබා දීමට වෙහෙසයෙිද?

    බොහ‍ෝ දෙමාව්පියන් ගෙවල් දොරවල් උකස් කර තම දරුවාට මුදල් සොයා දෙන්නේ තම දරුවාගේ අනාගත සාර්තකත්වය දැකීම පිනිසට.. Private University වල ඉගෙන ගන්නා බහුතරය කෝටිපති දෙමව්පියන්‍ගේ ළමයි න‍ෝවේ ය.

    සියලු පුරවැසියන්ගේ මුදල් වලින් යැපෙන ඔබ, සියලු පුරවැසියන්ට අධ්‍යාපනය ලබා ගැනී‍මේ අයිතිය හෙලා දකින්නේ කුමන පදනමකියන්ද?
    එයට පිළිතුර නම්, Competition එකට මුහුන දීමට බිය වීමයි (කුහක කම ලෙසද අර්ත දැක්විය හැකි ය.)

    Massachusetts Institute of Technology - No. 1 in the world

    Harvard University - No. 2 in the world

    Stanford University - No. 3 in the world

    California Institute of Technology (Caltech) - No. 5 in the world

    Columbia University - No. 6 in the world

    Imperial College London - No. 6 in the world

    University of Chicago - No. 10 in the world

    Columbia University

    Princeton University

    Yale University

    University of Pennsylvania

    Duke University

    source

    මේ සියල්ලම Private University වේ. දැනම World Rank 100 අතර පවතින University වලින් 92% Private University වේ..

    එසේනම් සිතිමට ඇත්තේ ත්‍යාගශීලි යැයි පවසන ලාංකිකයන් තුහකයන් කියාද? :(
    මදක් සිතන්න? හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න.
    ඔබේ හැතියාවන් දියුනු කරගන්න..

    ask.jpg

    Bump එකක් දාලා අදහස කියන්න.

    -rep බාර ගනු ලැබේ :lol:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    aththa.....ape office eke man danna ekek innawa AL iwara una gaman job ekata awa. Clerk vidihara..e athare ICBT eke course ekak karala pora degree eka iwara weddi Executive. as weddi Junior manager...... u satha 5k gedarin gaththe na. Part time job kara ape job ekata amatharawa..salli nathi minissu nemei.but eka thama uge unanduwa.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය ගොන් part ගැන threads දන්නා එපා අපරාදේ. ඔය ගොන් හරක් කෑ ගැහුවට private ඒවා වහන්නේ නැහැ ,තව දානව විතරයි , කවදාවත් ඉවර නොවෙන topic එකක් තින්න ඕන පාරට බැහැල වතුර පාරවල් කාල උන්ගේ සමාජේ පොරවල් වෙන්න ,මොකද හැමදාම hostel ප්‍රශ්න නැහැ ඒවාට තාවකාලික විසදුම් හරි දුන්නම ඒවාට පාරට බහින්න බහ ටික කාලෙකට ,එත් private එපා හැම දාම පාරට බහින්න පුළුවන් පට්ට topic එක ඔය පිස්සොන්ට කාලකන්නි නිසා පාරවල් block වෙනවා .
    :lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දෙකම තියෙන්න ඕනේ .. හැබැයි ඉතින් privet ඒවා වැඩි වෙලා government ඒවා වැහිලා ගියොත් තමා අව්ල අන්තිමට .. දැන් ඔය list එක අනුව බැලුවත් ඒ රටවල government හොද ඒවා නැත්තේ privet ඒවා තියන හින්දනේ ..
    එහෙම වැහිලා ගියෝත්නන් අව්ලක් තියනව ඉතින් සල්ලි නැති එකෙක්ට ඉගෙනගන්න විදිහක් නැති වෙනවනේ .. එහම නැතුව දෙකම එක විදිහට තියනවනං අව්ලක් නෑ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සල්ලි තියෙනව නම් ප්‍රයිවට් එව්වගෙන් ඉගෙනගත්තාවෙ බං. ඉරිසියාකාරයො හැරෙන්න වෙන ඕවට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. හේතු තියෙනව නම් ඔප්පු කරලා සමාජෙ දැනුවත් කරන්න ඕන. ඒ ලෙවල් හොඳට පාස් නම් ඌ ගවර්මන්ට් එව්වගෙන් ඉගෙනගනී. කොච්චර දෙයක්ද. උට නොමිලේ උසස් අද්‍යාපනය හම්බෙනවනෙ. ඉරිසියාකාර උන් මේ ලංකාවෙ තරම් වෙන කොහෙවත් නැතුව ඇති.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දෙකම තියෙන්න ඕනේ .. හැබැයි ඉතින් privet ඒවා වැඩි වෙලා government ඒවා වැහිලා ගියොත් තමා අව්ල අන්තිමට .. දැන් ඔය list එක අනුව බැලුවත් ඒ රටවල government හොද ඒවා නැත්තේ privet ඒවා තියන හින්දනේ ..
    එහෙම වැහිලා ගියෝත්නන් අව්ලක් තියනව ඉතින් සල්ලි නැති එකෙක්ට ඉගෙනගන්න විදිහක් නැති වෙනවනේ .. එහම නැතුව දෙකම එක විදිහට තියනවනං අව්ලක් නෑ

    :yes::yes::yes:
     
    Anarchyz

    Member
    Feb 24, 2016
    9
    0
    0
    මං නං කියන්නේ ආණ්ඩුවේ, ප්‍රයිවෙට් කැම්පස්, ඉස්කෝල ඔක්කොම වහලා දාන්න ඕනි.

    ඒ වගේම අපි කිසිම රටක් සමඟ ආර්ථික ගිවිසුම් අත්සන් කරන්න නරකයි. ඒ වගේම රට ගිහින් රස්සාවල් කරන ඔක්කෝම උන් ගෙන්නලා දාලා. ගුවන් ගමන්, නැව් ගමන් සියල්ලම නවත්තලා දාන්න ඕන. එතකොට ඔය ගහක කොලක ගෙඩියක් කොලයක් කාලා. මැරිලා යන්න පුළුවන්. පැස්ටෝල් නැති නිසා ෆුට් සයිකල් ටික දිරලා යනකන් ඒකෙන් ගිහිල්ලා ඊට පස්සෙ පයින් යන්න පුළුවන්. විළි වසා ගන්න කොළ අතුත් ඕනෑ තරම් තියෙනවානේ මේ සසරිබර ලංකාවේ.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    දෙකම තියෙන්න ඕනේ .. හැබැයි ඉතින් privet ඒවා වැඩි වෙලා government ඒවා වැහිලා ගියොත් තමා අව්ල අන්තිමට .. දැන් ඔය list එක අනුව බැලුවත් ඒ රටවල government හොද ඒවා නැත්තේ privet ඒවා තියන හින්දනේ ..
    එහෙම වැහිලා ගියෝත්නන් අව්ලක් තියනව ඉතින් සල්ලි නැති එකෙක්ට ඉගෙනගන්න විදිහක් නැති වෙනවනේ .. එහම නැතුව දෙකම එක විදිහට තියනවනං අව්ලක් නෑ

    :yes::yes::yes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK

    පවතින Competition එකට මුහුන දීමට බයේ මෙවැනි මොංගල් දේවල් කිරීම පිළිකුල් සහගතය.

    You made my day | 100% Truth Machan.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මම කොළඹ කැම්පස් ගියේ ඒත් මම නම් කැමතියි ප්‍රයිවෙට් කැම්පස් තියනවාට

    අයිටී/ඉන්ජිනියරින් පැත්තෙ වැඩ කරන ගවමන්ට් කැම්පස් ගිය එකෙක්වත් කෑගහන්නේ නැහැනේ ප්‍රයිවෙට් කැම්පස් වහන්න කියලා අපි කියන්නේ ඇවිත් කරලා වැඩ පෙන්නන්න කියලා නේ එතකොට කොහොමත් චාටර් ප්ලේස් ටික චාටර් වෙලාම යනවා හොද ඒව විතරක් ඉතුරුවෙනවා(ප්‍රයිවෙට් හෝ ගවමන්ට්) හරි සරලයි

    ඔය ප්‍රයිවෙට් ඒවා වැහුවා කියලා මෙහේ තියන සේරම කම්පැනි වල ගවමන්ට් එවුන විතරක් වැඩ කරන්නද? මෙහේ තියන ජොබ් අවශ්‍යතාවෙට හරියන්න කැම්පස් හැදෙන්න ඕනෙ ඔය මහ ලොකුවට කෑගහන්නෙ ගොඩක් වෙලාවට කැම්පස් ගිහිල්ලත් ජොබ් හොයන්න බැරිවෙන ෆීල්ඩ් වල එවුන් තමයි.
     
    • Like
    Reactions: kalhara96

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19

    machan uba science faculty eke cricket gahapu nemisis da?