අපේ රටේ ජනතාව විදින දුක ගැන ගොඩක් හිතල ශ්‍රි ලන්කා ආණ්ඩුව අලුත් අව්රුද්දට සුබ පතල බොහොම වටින නැග්ගක් ලබල දීල තියනව.
විදුලි ගාස්තු 12 සිට ඉහළට
අවම සංශෝදනයට ඉඩදුන් බව කොමිසම කියයි
විදුලි ගාස්තු 12 සිට ඉහළට
අවම සංශෝදනයට ඉඩදුන් බව කොමිසම කියයි
විදුලි ගාස්තු අප්‍රේල් මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේය. ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය කොමිසමෙන් ඉල්ලා සිටියේය. කොමිසම මහජන අදහස් විමසීය. විදුලිබල මණ්ඩලයේ අනාගත පිරිවැය අවමකැර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඇතුළත්ව අවම සංශෝදන සහිතව විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර දුන් බව එම කොමිසම පවසයි.
මෙම කොමිසමේ සභාපතිවරයා ජයතිස්ස ද කොස්තා මහතාය.
මෙම කොමිසමේ සභාපතිවරයා ජයතිස්ස ද කොස්තා මහතාය.
source: Lankadeepa.lk

lankawe goda emak nan penta na bn