Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Govt vacancy salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගවර්මන්ට් යන්න ලෙසි නෑ කලුවෝ. චරිත සහතිකේ ඕනි. මන්ත්රීගේ ලියුම ඕනි, දහම්පාසල් සහතික ඕනි. තොපි IT එක්ස්පර්ට් උනත්, තොපි Software Engineering, Computer science වගේ ඩිග්රි ගහලා ත්බ්බත් උන්ට වැඩක් නෑ. තොපි word,excel, powerpointවගේ දේවල් සම්බන්ධ රජයේ ටෙක් එකක කෝස් එකක් (example - Office 3month course) කරලා නැත්නම් තොපිට word,excellබෑ කියලයි උන් හිතන්නේ.

තොපේ ට්රන්ස්ක්රිප් එකෙත් word,excell ,power point උගන්නලා කියලා දලා නෑනේ. ඒ නිසා ජොබ් එක දෙන්න බෑ කියලා එක බේසික් පුතෙක් අපේ එලකිරියේ එක්තරා සමාජිකයෙක්ටත් කියලා තිබුනා. මහ උක්ක-න ඉන්ටවීව් බන්. ඒ මදිවට එක ගෑනියෙක් ධර්මාචාර්ය සහතිකයකුත් ඉල්ලලා බන්.  SE,IT,Networking,..etcකරන එකෙක්ගෙන් ධර්මාචාර්ය සහතිකයක් ඉල්ලන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නෑ. මමත් ඒ අදාළ ඉන්ටවීව් එක ගැන හොයලා බැලුවා. ගියපුඋන්ගෙන් බහුතරයක් කැපිලා. අන්තිමට අරගෙන තිබුනේ ICT technitian level 3/4 කියලා courseඑකක් කරපු එකෙක්. මොකද ඒ මාස 6ක කෝස් Office package, Web Design( html O/L සිලබ්ස් එක විතරයි උගන්නන්නෙ), VB (ඒකත් උඩින් පල්ලෙන් අතපත ගාලා විතරයි) වගේ දේවල් උගන්නනවා. SE,ITකරපු උන්ට word, excellබෑ කියලා බන් ඒ ඉන්ටව් බෝඩ් හිතාගෙන ඉන්නේ. හිතාගනිල්ලකෝ ඒවගේ ඉන්න උසස් නිලදාරින් ගේ දැනුම් මට්ටම.

මම මේ කියන ඉන්ටවීව් එක තිබ්බේ බත්තරමුල්ලේ. දැන්වෙබ්සයිට් එක එහෙම සුපිරියටම තියනවා.    මම ඉතින් තැන කියන්නෙ නෑ. කවුරු උනත් ජොබ් එක ගත්ත එකා රු XXXXXක් අරගෙන ආතල් එකේ ඇතිනේ. මොඩ මූසල IT ,SE බේසිකයෝ මේවගේ දේවල්වලට ඇප්ලයි කරන්න යනවට හොදම වැඩේ තොපි වගේ IT,SE degreeකරපු මෝඩ මූසලයන්ව ඒවට ගන්නෙ නෑ. වෙන අතක් බලා ගනින්

පොරෝ පරක් තියනව නම් , පොත්ත සුදුයි නම් ඒක අමතර සුදුසුකමක්.

[QUOTE="Mahesh Wanasinghe, post: 29670927, member: 584012"] [SIZE=7]ගවර්මන්ට් යන්න ලෙසි නෑ කලුවෝ. චරිත සහතිකේ ඕනි. මන්ත්රීගේ ලියුම ඕනි, දහම්පාසල් සහතික ඕනි. තොපි IT එක්ස්පර්ට් උනත්, තොපි Software Engineering, Computer science වගේ ඩිග්රි ගහලා ත්බ්බත් උන්ට වැඩක් නෑ. තොපි word,excel, powerpointවගේ දේවල් සම්බන්ධ රජයේ ටෙක් එකක කෝස් එකක් (example - Office 3month course) කරලා නැත්නම් තොපිට word,excellබෑ කියලයි උන් හිතන්නේ. :lol: :lol: :lol: :lol: තොපේ ට්රන්ස්ක්රිප් එකෙත් word,excell ,power point උගන්නලා කියලා දලා නෑනේ. ඒ නිසා ජොබ් එක දෙන්න බෑ කියලා එක බේසික් පුතෙක් අපේ එලකිරියේ එක්තරා සමාජිකයෙක්ටත් කියලා තිබුනා. මහ උක්ක-න ඉන්ටවීව් බන්. ඒ මදිවට එක ගෑනියෙක් ධර්මාචාර්ය සහතිකයකුත් ඉල්ලලා බන්. :lol::lol::lol::lol: SE,IT,Networking,..etcකරන එකෙක්ගෙන් ධර්මාචාර්ය සහතිකයක් ඉල්ලන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නෑ. මමත් ඒ අදාළ ඉන්ටවීව් එක ගැන හොයලා බැලුවා. ගියපුඋන්ගෙන් බහුතරයක් කැපිලා. අන්තිමට අරගෙන තිබුනේ ICT technitian level 3/4 කියලා courseඑකක් කරපු එකෙක්. මොකද ඒ මාස 6ක කෝස් Office package, Web Design( html O/L සිලබ්ස් එක විතරයි උගන්නන්නෙ), VB (ඒකත් උඩින් පල්ලෙන් අතපත ගාලා විතරයි) වගේ දේවල් උගන්නනවා. SE,ITකරපු උන්ට word, excellබෑ කියලා බන් ඒ ඉන්ටව් බෝඩ් හිතාගෙන ඉන්නේ.:lol: හිතාගනිල්ලකෝ ඒවගේ ඉන්න උසස් නිලදාරින් ගේ දැනුම් මට්ටම. මම මේ කියන ඉන්ටවීව් එක තිබ්බේ බත්තරමුල්ලේ. දැන්වෙබ්සයිට් එක එහෙම සුපිරියටම තියනවා. :P :P :P මම ඉතින් තැන කියන්නෙ නෑ. කවුරු උනත් ජොබ් එක ගත්ත එකා රු XXXXXක් අරගෙන ආතල් එකේ ඇතිනේ. මොඩ මූසල IT ,SE බේසිකයෝ මේවගේ දේවල්වලට ඇප්ලයි කරන්න යනවට හොදම වැඩේ:P [SIZE=7]තොපි වගේ IT,SE degreeකරපු මෝඩ මූසලයන්ව ඒවට ගන්නෙ නෑ. වෙන අතක් බලා ගනින් [/SIZE] පොරෝ පරක් තියනව නම් , පොත්ත සුදුයි නම් ඒක අමතර සුදුසුකමක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom