Govt vacancy salary

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ තරම් qualifications බලන vacancy වලටත් දෙන පඩිය බලපන්කො මේ හිඟන රටේ?
    pvt ගියානම් ලේසියෙන්ම ලක්ෂ ගානක් ගන්න පුළුවන් අයනෙ ඉතිං මොකක්හරි ලොකු පෞද්ගලික ප්‍රශ්නයක් නිසා අන්තිමට මේ වගේ ඒවට ගිහින් සුළු පඩියකට වැඩ කරන්නෙ :baffled:

    Screenshot (201).jpg
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    මේකේ ඉදියා එකෙක් යාපනේ එකේ cs කරලා අවුරුද්දක් ගිහිල්ලත් ජොබ් එකක් හොයාගන්න බැරිවුනා කියලා එකෙක්. ඒ වගේ අයට වටිනවා නේ .
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේකේ ඉදියා එකෙක් යාපනේ එකේ cs කරලා අවුරුද්දක් ගිහිල්ලත් ජොබ් එකක් හොයාගන්න බැරිවුනා කියලා එකෙක්. ඒ වගේ අයට වටිනවා නේ .
    ow ban mamath ganne oya wage salary ekak tamai IT degree thibila..
    eth non-IT job ekaka inna nisa tawa kamakna kiyamu
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    gedara weda karana manussayata api 40k denawa :dull:
    manussaya 30 days wage mehema inna nisa kanna bonna okkoma labila gedara yaddi masa deka thunaka salary ekama aran yanawa
     
    • Like
    Reactions: pasansnoop

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,119
    113
    New Zealand
    ගවර්මන්ට් යන්න ලෙසි නෑ කලුවෝ. චරිත සහතිකේ ඕනි. මන්ත්‍රීගේ ලියුම ඕනි, දහම්පාසල් සහතික ඕනි. තොපි IT එක්ස්පර්ට් උනත්, තොපි Software Engineering, Computer science වගේ ඩිග්‍රි ගහලා ත්බ්බත් උන්ට වැඩක් නෑ. තොපි word,excel, powerpointවගේ දේවල් සම්බන්ධ රජයේ ටෙක් එකක කෝස් එකක් (example - Office 3month course) කරලා නැත්නම් තොපිට word,excellබෑ කියලයි උන් හිතන්නේ. :lol: :lol: :lol: :lol:

    තොපේ ට්‍රන්ස්ක්‍රිප් එකෙත් word,excell ,power point උගන්නලා කියලා දලා නෑනේ. ඒ නිසා ජොබ් එක දෙන්න බෑ කියලා එක බේසික් පුතෙක් අපේ එලකිරියේ එක්තරා සමාජිකයෙක්ටත් කියලා තිබුනා. මහ උක්ක-න ඉන්ටවීව් බන්. ඒ මදිවට එක ගෑනියෙක් ධර්මාචාර්‍ය සහතිකයකුත් ඉල්ලලා බන්. :lol::lol::lol::lol: SE,IT,Networking,..etcකරන එකෙක්ගෙන් ධර්මාචාර්‍ය සහතිකයක් ඉල්ලන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නෑ. මමත් ඒ අදාළ ඉන්ටවීව් එක ගැන හොයලා බැලුවා. ගියපුඋන්ගෙන් බහුතරයක් කැපිලා. අන්තිමට අරගෙන තිබුනේ ICT technitian level 3/4 කියලා courseඑකක් කරපු එකෙක්. මොකද ඒ මාස 6ක කෝස් Office package, Web Design( html O/L සිලබ්ස් එක විතරයි උගන්නන්නෙ), VB (ඒකත් උඩින් පල්ලෙන් අතපත ගාලා විතරයි) වගේ දේවල් උගන්නනවා. SE,ITකරපු උන්ට word, excellබෑ කියලා බන් ඒ ඉන්ටව් බෝඩ් හිතාගෙන ඉන්නේ.:lol: හිතාගනිල්ලකෝ ඒවගේ ඉන්න උසස් නිලදාරින් ගේ දැනුම් මට්ටම.
    මම මේ කියන ඉන්ටවීව් එක තිබ්බේ බත්තරමුල්ලේ. දැන්වෙබ්සයිට් එක එහෙම සුපිරියටම තියනවා. :P :P :P මම ඉතින් තැන කියන්නෙ නෑ. කවුරු උනත් ජොබ් එක ගත්ත එකා රු XXXXXක් අරගෙන ආතල් එකේ ඇතිනේ. මොඩ මූසල IT ,SE බේසිකයෝ මේවගේ දේවල්වලට ඇප්ලයි කරන්න යනවට හොදම වැඩේ:P තොපි වගේ IT,SE degreeකරපු මෝඩ මූසලයන්ව ඒවට ගන්නෙ නෑ. වෙන අතක් බලා ගනින්

    පොරෝ පරක් තියනව නම් , පොත්ත සුදුයි නම් ඒක අමතර සුදුසුකමක්.