GPA eka adui

acryan

Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    GPA eka job ekata balapanawada machanla, mata thiyanne 2.7 Chemical engineering karanne Pera wala , job ekake hoyagnna amarui weiyi da ? ,need details :yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකේ උන් එහෙම දැන් නැතුව ඇති බන් .. ඊට වැඩ උබට හොයාගන්න පුළුවන්නේ .. profec ගෙන් එහම අහල
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    uba GPA 1k gana katha karanwa yako degree 1k wath nathi ewun kiyak innawada ban :P
    joke ah ;)
     
    උබ අලයෙක්ද. ඕක මෙතන දන්න ඕන ද. උබේ සින්නේක්ගෙන් ගරි academic adviser ගෙන් හරි අහපන්කෝ

    :yes: :yes: :yes: :yes: :yes:
    සින්නෙක් ඇහුවනම් හරි


    අල බතල ..මට පෙන්නන්න බැ ඔය හුයන්නවල්...:angry:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ඔව් gpa එක බලනවා විශේෂයෙම් ම ඔයා පළවැනි සැරේ ට ජොබ් එකක් හොයන්න යනකොට කොහොම හරි jpa එක වැඩි කරගන්න ගූඩ් luck :)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ovayi vadak na ban ,experienced ballene job ekakadi.
    mulinma podi thanakata yanna ,experience ganna 1 year vage, ita passe hoda tanakata yanna. degree yak vitarai onama thanaka illane, gpa ballane na.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔව් gpa එක බලනවා විශේෂයෙම් ම ඔයා පළවැනි සැරේ ට ජොබ් එකක් හොයන්න යනකොට කොහොම හරි jpa එක වැඩි කරගන්න ගූඩ් luck :)

    podi thanakata giyama hari.
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Mona pissuda banz..... Mona class gahala giyath vedak na finally illanne experience..... LOL genaral degryak thiyagena aurudu thunak hatharak job experience thiyena ekek kelinma ganne senior executive naththam assisstant manager ban..... don't worry....