GPS මගින් google map update කරන්න පුළුවන්ද?

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    GPS මගින් google map update කරන්න පුළුවන්ද?

    Google map වල දැනට අඩංගු නැති මාර්ග අපේ Android දුරකථනයේ ඇති GPS Navigation මගින් Update කරන්න පුළුවන්ද?

    තවත් දෙයක් අපි ගමන් කරන මාර්ගය google map වල save කරලා තියාගන්න පුළුවන්ද?
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    your 1st
    http://www.google.com/mapmaker

    පීසී එකෙන් ලොග් වෙලා, අලුතින් පරවල් හදපන්.. නම් කරපන්.
    ඊට පස්සෙ වටේ පිටේ ඉන්න උන් + රිවීව් දුන්නහම.. ඒක විසිබල් වෙන්න ගන්නවා. ටික කාලයක් යානවා සතියක් 2ක්
     
    Last edited:

    Thanks,