GPS
මචන් මම උබේ ත්‍රෙඩ් එක දෑක්ක්කට පස්සෙ ඔය ගෑන ටිකක් හෙව්වා.. කියන විදියටනම් ලෝකේ ඕනම තෑනක GPS වෑඩ කරනවා.. මොකද GPS ක්‍රියාත්මක වෙන්නේ චන්ද්‍රිකා හරහා නිසා.. ඒ නිසා ලෝකේ ඕනෙම තෑනක අපිට GPS පාවිච්චි කරන්න පුලුවන්..
නමුත් වෑදගත්ම දේ තමයි තමන් ඉන්න රට,කලාපය අනුව ඒ ප්‍රදේශයට අදාල Map අපිට GPS එකේ install කර ගන්න වෙනවා..
දෑනට ලෝකේ ප්‍රධානම සේවා සපයන්නන් කිහිප දෙනෙක් වන..
1.Tom Tom
2.Magellen
3.Garmin
තමන්ගේ වෙබ් අඩවිය හරහා මේ කරගෑනීමේ පහසුකම සපයා දී තියනවා..
අපිට කරන්න තියෙන්නේ අදාල GPS නිශ්පාදන සමාගමේ නිල වෙබ් අඩවියෙන් අපේ රටට අදාල Map Download කරගෙන GPS එකේ install කර ගන්න එක විතරයි..
(සමහර සමගම් මේ පහසුකම නොමිලෙත් සමහර සමාගම් මගින් මේ සදහා අය කිරිමත් සිදු කරනු ලබයි..)