මචන්ලා මෙන්න මේකයි සිද්දිය මම නම් GPS System ගැන මෙලෝ හසරක් දන්නේ නෑ...
දැන් මේකයි ප්‍රශ්නේ...
අපේ අයියා කෙනෙක් ඉන්නවා ඩුබායි වල එයා මෙන්න මේ GPS අයිටම් ගන්න හිතාගෙන ඉන්නේ..
mio cruiser 4150
ප්‍රශ්නේ මේකයි මේ අයිටම් එක ගන්නේ ඒ අයියගේ ලංකාවේ ගෙදර තියෙන කාර් එකට.. ඉතින් දැන ගන්න ඕන මේ GPS System එක ලංකාවට හරියට වැඩ කරයිද...???
උත්තරය ඔව් නම්..
ලංකාවේ මැප් වෙනම දාන්න ඕනද..???
නැත්නම් මේ GPS System එක ලංකාවට ගැලෙපන විදියට මොනවා හරි වෙනස්කම් කරන්න ඕනද..????
CAR GPS පාවිච්චි කරන අය මේ ගැන දන්න අය ඉන්නවා මේ ගැන පොඩ්ඩක් පහදලා දෙන්න..
ලොකු උදව්වක්..

දන්නේ නැත්නම් බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න

Last edited:

(Nokia 4ns wala nam Free offilne maps tiyenwa with Navi(dnt need 3G or Data))