GPS Location

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    අද උබලගේ GPS වලින් පෙන්නන්නෙ වැරදි location එකක්ද? මම දැන් ඉන්නේ රත්මලානේ එත් GPS පෙන්නන්නේ කොලබ 13 ඉන්නවා කියල. අපේ office එකේ තව කට්ටියටත් එහෙමයි
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,086
    113
    Iye ude Nam hariyata pennuwa bn. Danuth awlak Na bn. Hariyata pennanawa...
     
    Last edited: