GPS Navigation & Maps Offline Full Version

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    GPS Navigation & Maps

    GPS-Navigation-Maps-+offline-v3.0.1-APK-705x344.png

    ඔන්න ගෙනාවා android වලට ලංකාවට ගැලපෙන නැවිගේෂන් සොෆ්ට්වෙයාර් එකක් .. ඔය ගොල්ලෝ මේ ගැන දන්නවත් ඇති ගොඩක් වෙලාවට මේ සොෆ්ට්වෙයාර් එක ගැන :D මේක ලංකාවට විතරක් නෙමේ ඕනෑම රටක මැප් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් :yes: අනික මේක offline පාවිච්චි කරන්න පුළුවන් නිසා කිසි අමතර වියදමක් යන්නෙත් නෑ :)

    මට මේක ගැන කියල එව්වේ chamithcp සහෝදරයා :D .. මම මේක ටෙස්ට් කරා ලෙසටම වැඩ :yes:

    67obyr.png

    w7gb4j.png

    2evx3dv.png

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    meka onama android phone ekakata daanna puluwanda? lankawe offline map eka ganna link ekath daanna puluwanda macho..

    anyway tfs :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meka onama android phone ekakata daanna puluwanda? lankawe offline map eka ganna link ekath daanna puluwanda macho..

    anyway tfs :)

    ඔව් මචන් ඕනෑම android ෆෝන් එකකට දාන්න පුළුවන්...ෆෝන් එකට ඇප් එක දාල ඔයාට ඕන රටේ මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක හරහා :yes: ෆෝන් එක ඔන්ලයින් තියන්න first time install කරාම license එක අප්ඩේට් කරගන්නකන් ..ඊට පස්සේ දිගටම offline යුස්කරන්න පුළුවන් මචන් :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් මචන් ඕනෑම android ෆෝන් එකකට දාන්න පුළුවන්...ෆෝන් එකට ඇප් එක දාල ඔයාට ඕන රටේ මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක හරහා :yes: ෆෝන් එක ඔන්ලයින් තියන්න first time install කරාම license එක අප්ඩේට් කරගන්නකන් ..ඊට පස්සේ දිගටම offline යුස්කරන්න පුළුවන් මචන් :cool:

    ah thank u. meka full version ekak neda? after 30 days huta pachas nemei neda bun? :baffled: meka download kerala phone ekata copy keran online thiyagena install keranna kiyala neda oba thuma upades denne? :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ah thank u. meka full version ekak neda? after 30 days huta pachas nemei neda bun? :baffled: meka download kerala phone ekata copy keran online thiyagena install keranna kiyala neda oba thuma upades denne? :)

    ඔව් ඔව් ඒ හුට පටස් මොකුත් නෑ ... ඔව් එහෙම තමයි කිව්වේ :D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් ඔව් ඒ හුට පටස් මොකුත් නෑ ... ඔව් එහෙම තමයි කිව්වේ :D

    මෘදුකාන්ගේ බාගත කලා. දැන් ඇත්තේ එය දුරකතනයට ස්ථාපිත කිරීමේ බිය ජනක අවස්ථාවයි. කොරලම විස්තරේ කියන්නම් කො
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ade meka maru wage:).
    4n eka root karala tiyenda oneth ne neda:nerd:.
    onna math S4 ekata dagatta.
    thanks mchn
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ah me dala thiyenne.
    Mama nam eye thama meka poddak hari use kale.

    Meke wasi godak thiyenawa Navigator ekata wada.

    Ekak thamayi apita yanna one thenata thiyena parawal 3k pennana eka.hariyata Google maps wage.
    Offline use karanna puluwan eka thawath wasiyak.
     
    • Like
    Reactions: Nu1Dnk

    :yes: