මේක මේ පාන්දර 1.30ට නේ තියෙන්නේ
හෙට බලමු. දොයිය ගන්න ඕන
මේ බන් මම මේක නිකන් ආතල් එකට කිව්වට අපිම දැන් ෆෝන් එක අතට අරගෙන නැගිට්ට ගමන් නිකම්ම වැඩ ටිකට ලොක් වෙනවනෙ බන්.මාත් නිදියනව.
ඇහැරෙනකොට රොබෝවෙක් තුවක්කුවකුත් දික් කරගෙන හා වැඩ කරපන් වගේ කියාන ඉදීද දන් නෑනෙ.
හයිප් එක වැඩීමටත් මේ දැන් GPT-4 එකේ Demo එකට join වෙන්න කියලා email එකක් ආවා. ඒ ගැන thread එකක් දාන්න තමා කිරියට ආවේ.![]()
මං නම් Salary Raise එකක් හම්බුන ගමන් මුලින්ම කරන්න ඉන්නේ හැම මාසෙකම ChatGPT plus subscription එක ගන්න. ChatGPT plus subscription එකට මාසෙටම යන්නේ USD 20 යි. (රුපියල් 6800/= ක් වගේ) මං Code කරද්දි issue එකක් ආවොත් ඒක debug කරන්නයි මොනවහරි අමතක වුනොත් ඒක මතක් කරගන්නයි Google එකට වඩා දැන් ChatGPT පාවිච්චි කරනවද කොහෙද.
Itin gupiyo, code karanna use krnwa nan copilot ganinko 10$i, github Microsoft hinda ekama data set eka wenna ati karakwanne oya okkoma models wala.මං නම් Salary Raise එකක් හම්බුන ගමන් මුලින්ම කරන්න ඉන්නේ හැම මාසෙකම ChatGPT plus subscription එක ගන්න. ChatGPT plus subscription එකට මාසෙටම යන්නේ USD 20 යි. (රුපියල් 6800/= ක් වගේ) මං Code කරද්දි issue එකක් ආවොත් ඒක debug කරන්නයි මොනවහරි අමතක වුනොත් ඒක මතක් කරගන්නයි Google එකට වඩා දැන් ChatGPT පාවිච්චි කරනවද කොහෙද.
උබව අයින් කරලා චැට් ජීපීටී ඉන්ටිග්රේශන් එකක් ඔෆිස් එක කරපු දවසටමං නම් Salary Raise එකක් හම්බුන ගමන් මුලින්ම කරන්න ඉන්නේ හැම මාසෙකම ChatGPT plus subscription එක ගන්න. ChatGPT plus subscription එකට මාසෙටම යන්නේ USD 20 යි. (රුපියල් 6800/= ක් වගේ) මං Code කරද්දි issue එකක් ආවොත් ඒක debug කරන්නයි මොනවහරි අමතක වුනොත් ඒක මතක් කරගන්නයි Google එකට වඩා දැන් ChatGPT පාවිච්චි කරනවද කොහෙද.
මං ඔයාව ignore කරලා ඉන්නේ.උබව අයින් කරලා චැට් ජීපීටී ඉන්ටිග්රේශන් එකක් ඔෆිස් එක කරපු දවසට
මරු කතරට දිය පොදක් ඉසින්නට තමා
මොලේ තියෙන මිනිස්සු 1000 ක් එක්ක තර්ක කරන්න පුළුවන් වුනත් එක මෝඩයෙක් එක්ක කවදාවත් තර්ක කරලා උට දේවල් පැහැදිලි කරලා දෙන්න බෑ.නම දැක්කම මතක් උනේ හොද පෝරියල් එකක් දුන්නාමං ඔයාව ignore කරලා ඉන්නේ.මොලේ තියෙන මිනිස්සු 1000 ක් එක්ක තර්ක කරන්න පුළුවන් වුනත් එක මෝඩයෙක් එක්ක කවදාවත් තර්ක කරලා උට දේවල් පැහැදිලි කරලා දෙන්න බෑ.
Copilot එක comment එහෙම ලියෝගන්න නම් කියාපු බාන්ඩේ.. Code එක උඩින් /** ගහන්න විතරයි ඕනෙ උ ලස්සනට code එකට comment එකක් ලියලා දෙනවා..Itin gupiyo, code karanna use krnwa nan copilot ganinko 10$i, github Microsoft hinda ekama data set eka wenna ati karakwanne oya okkoma models wala.
Mn nan lokuwt code karan nthi hinda aran therumak na.
ඒක තමා බං. උඹ මට කලින් thread එකක quote වලින් බනින්න පටන්ගත්තට පස්සෙ මං තේරුම් ගත්තා මට කව්රුහරි offensive දෙයක් කිව්වහම ඒකට trigger වෙලා තරහ ඇරන් උට ආපස්සට බනින්න යන එකේ කිසිම තේරුමක් නෑ කියලා.නම දැක්කම මතක් උනේ හොද පෝරියල් එකක් දුන්නා. එනම් මොන මගුලටද කමෙන්ට් කරේ .
තර්ක කරන්න බැරි තර්කන හැකියාව නොමැති නිසා . ඒක මගේ ප්රශ්ණයක් නෙමෙයි . මම රියැලිටිය කියන්නේ එක ඉතින් ගතානුගතික අයට දිරවගන්න බෑ මම මොනා කරන්නද . ඇත්ත තිත්තයි
Copilot එක comment එහෙම ලියෝගන්න නම් කියාපු බාන්ඩේ.. Code එක උඩින් /** ගහන්න විතරයි ඕනෙ උ ලස්සනට code එකට comment එකක් ලියලා දෙනවා..
const arr = [ elements ටිකක් ] විදිහට array එකක් define කරලා react component එක ඇතුළේ arr.map type කරපු ගමන් ඉතුරු ටික ඔක්කොම ලියනවා. සුපිරිය්ක් තමා![]()
එහෙනම් Copilot ඇරන් බලන්න ඕනේ!!Itin gupiyo, code karanna use krnwa nan copilot ganinko 10$i, github Microsoft hinda ekama data set eka wenna ati karakwanne oya okkoma models wala.
Mn nan lokuwt code karan nthi hinda aran therumak na.