GPT 4 Live බලන්න වර සින්හලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    මේක මේ පාන්දර 1.30ට නේ තියෙන්නේ :shocked:
    හෙට බලමු. දොයිය ගන්න ඕන:(

    :):love:

    මාත් නිදියනව.

    ඇහැරෙනකොට රොබෝවෙක් තුවක්කුවකුත් දික් කරගෙන හා වැඩ කරපන් වගේ කියාන ඉදීද දන් නෑනෙ.
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මටත් මේ දැන් GPT-4 එකේ Demo එකට March 14th, at 1 pm PDT වෙලාවට join වෙන්න කියලා email එකක් ආවා. ඒ ගැන thread එකක් දාන්න තමා කිරියට ආවේ. 😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    මාත් නිදියනව.

    ඇහැරෙනකොට රොබෝවෙක් තුවක්කුවකුත් දික් කරගෙන හා වැඩ කරපන් වගේ කියාන ඉදීද දන් නෑනෙ.
    මේ බන් මම මේක නිකන් ආතල් එකට කිව්වට අපිම දැන් ෆෝන් එක අතට අරගෙන නැගිට්ට ගමන් නිකම්ම වැඩ ටිකට ලොක් වෙනවනෙ බන්.
    තුවක්කුවක් නැති උනාට අපි නිකම්ම ඒ වැඩේ කරනව.
     
    • Like
    Reactions: NRTG

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    https://openai.com/product/gpt-4

    Adu kule apita denne nalu chatgpt plus kenek wenna onelu 😪 jukai
    මං නම් Salary Raise එකක් හම්බුන ගමන් මුලින්ම කරන්න ඉන්නේ හැම මාසෙකම ChatGPT plus subscription එක ගන්න. ChatGPT plus subscription එකට මාසෙටම යන්නේ USD 20 යි. (රුපියල් 6800/= ක් වගේ) මං Code කරද්දි issue එකක් ආවොත් ඒක debug කරන්නයි මොනවහරි අමතක වුනොත් ඒක මතක් කරගන්නයි Google එකට වඩා දැන් ChatGPT පාවිච්චි කරනවද කොහෙද.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    මං නම් Salary Raise එකක් හම්බුන ගමන් මුලින්ම කරන්න ඉන්නේ හැම මාසෙකම ChatGPT plus subscription එක ගන්න. ChatGPT plus subscription එකට මාසෙටම යන්නේ USD 20 යි. (රුපියල් 6800/= ක් වගේ) මං Code කරද්දි issue එකක් ආවොත් ඒක debug කරන්නයි මොනවහරි අමතක වුනොත් ඒක මතක් කරගන්නයි Google එකට වඩා දැන් ChatGPT පාවිච්චි කරනවද කොහෙද.
    Itin gupiyo, code karanna use krnwa nan copilot ganinko 10$i, github Microsoft hinda ekama data set eka wenna ati karakwanne oya okkoma models wala.
    Mn nan lokuwt code karan nthi hinda aran therumak na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත

    උබව අයින් කරලා චැට් ජීපීටී ඉන්ටිග්‍රේශන් එකක් ඔෆිස් එක කරපු දවසට

    මරු කතරට දිය පොදක් ඉසින්නට තමා
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    උබව අයින් කරලා චැට් ජීපීටී ඉන්ටිග්‍රේශන් එකක් ඔෆිස් එක කරපු දවසට

    මරු කතරට දිය පොදක් ඉසින්නට තමා
    මං ඔයාව ignore කරලා ඉන්නේ. :D මොලේ තියෙන මිනිස්සු 1000 ක් එක්ක තර්ක කරන්න පුළුවන් වුනත් එක මෝඩයෙක් එක්ක කවදාවත් තර්ක කරලා උට දේවල් පැහැදිලි කරලා දෙන්න බෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    මං ඔයාව ignore කරලා ඉන්නේ. :D මොලේ තියෙන මිනිස්සු 1000 ක් එක්ක තර්ක කරන්න පුළුවන් වුනත් එක මෝඩයෙක් එක්ක කවදාවත් තර්ක කරලා උට දේවල් පැහැදිලි කරලා දෙන්න බෑ.
    නම දැක්කම මතක් උනේ හොද පෝරියල් එකක් දුන්නා 😂😂😂 . එනම් මොන මගුලටද කමෙන්ට් කරේ .
    තර්ක කරන්න බැරි තර්කන හැකියාව නොමැති නිසා . ඒක මගේ ප්‍රශ්ණයක් නෙමෙයි . මම රියැලිටිය කියන්නේ එක ඉතින් ගතානුගතික අයට දිරවගන්න බෑ මම මොනා කරන්නද . ඇත්ත තිත්තයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Itin gupiyo, code karanna use krnwa nan copilot ganinko 10$i, github Microsoft hinda ekama data set eka wenna ati karakwanne oya okkoma models wala.
    Mn nan lokuwt code karan nthi hinda aran therumak na.
    Copilot එක comment එහෙම ලියෝගන්න නම් කියාපු බාන්ඩේ.. Code එක උඩින් /** ගහන්න විතරයි ඕනෙ උ ලස්සනට code එකට comment එකක්‌ ලියලා දෙනවා..

    const arr = [ elements ටිකක් ] විදිහට array එකක්‌ define කරලා react component එක ඇතුළේ arr.map type කරපු ගමන් ඉතුරු ටික ඔක්කොම ලියනවා. සුපිරිය්ක් තමා 🤩
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    නම දැක්කම මතක් උනේ හොද පෝරියල් එකක් දුන්නා 😂😂😂 . එනම් මොන මගුලටද කමෙන්ට් කරේ .
    තර්ක කරන්න බැරි තර්කන හැකියාව නොමැති නිසා . ඒක මගේ ප්‍රශ්ණයක් නෙමෙයි . මම රියැලිටිය කියන්නේ එක ඉතින් ගතානුගතික අයට දිරවගන්න බෑ මම මොනා කරන්නද . ඇත්ත තිත්තයි
    ඒක තමා බං. උඹ මට කලින් thread එකක quote වලින් බනින්න පටන්ගත්තට පස්සෙ මං තේරුම් ගත්තා මට කව්රුහරි offensive දෙයක් කිව්වහම ඒකට trigger වෙලා තරහ ඇරන් උට ආපස්සට බනින්න යන එකේ කිසිම තේරුමක් නෑ කියලා. 😅 අද තේරුම්ගත්තා කව්රුහරි මට තරහින් මොනවහරි කියනවනම් ඒ කියපු දේ ගනන් ගන්නෙ නැතුව ඒකට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ කියලා. Thanks මචං මට ඒක තේරුම් කරලා දුන්නට. :D 👍

    Copilot එක comment එහෙම ලියෝගන්න නම් කියාපු බාන්ඩේ.. Code එක උඩින් /** ගහන්න විතරයි ඕනෙ උ ලස්සනට code එකට comment එකක්‌ ලියලා දෙනවා..

    const arr = [ elements ටිකක් ] විදිහට array එකක්‌ define කරලා react component එක ඇතුළේ arr.map type කරපු ගමන් ඉතුරු ටික ඔක්කොම ලියනවා. සුපිරිය්ක් තමා 🤩
    Itin gupiyo, code karanna use krnwa nan copilot ganinko 10$i, github Microsoft hinda ekama data set eka wenna ati karakwanne oya okkoma models wala.
    Mn nan lokuwt code karan nthi hinda aran therumak na.
    එහෙනම් Copilot ඇරන් බලන්න ඕනේ!! 🤩
    ------ Post added on Mar 15, 2023 at 1:48 AM