prompt එක ලියාගන නේද බොටාට කියලIntegrate කරලා ද?
write me a blender script that do <USER PROMPT>
| Chat-puthaano | සාමාන්‍ය දැනීම ලෙෆ්ට් | GPT 5 | පොන්න GPT |
| GTRZ | Ai පොන්නයෝ | රාජපක්ෂ | Elon මුස්ක් |
| රොකට් සයන්ස් | ජෙෆ් බෙසොස් මහත්තයා | GPT | චැට් |
| බිල්ගේට්ස් | AKD | මහේෂ් වලතර | සිංහලු |
ai ehema kiyanne3d/animation nam thawa sahena kalekata safe ai monawa awath.
animation කියනදේට මිනිස්සු එකතුකරපු දේ්වල් වගයක් තියනව.. ඒක ai එකකට හදන්න බෑai ehema kiyanne
monawa hari prompt ekak dila image ekak generate karanna one kenekta puluwan. eth animation principles anam manam godak thiyenwa minissungenma ena ewa nikan generate karala wadak naha.ai ehema kiyanne
podak explana karapankoanimation කියනදේට මිනිස්සු එකතුකරපු දේ්වල් වගයක් තියනව.. ඒක ai එකකට හදන්න බෑ
අපිට පුලුවන් මොකක් හරි දෙයක් කාලයත් එක්ක move කරන එක machine එකකට කියලා කරවන්න. දැනටත් AE වලින් point දෙකක් දුන්නොත් move වෙන්ව . ease කරන්න පුලවන් .podak explana karapanko

අපිට පුලුවන් මොකක් හරි දෙයක් කාලයත් එක්ක move කරන එක machine එකකට කියලා කරවන්න. දැනටත් AE වලින් point දෙකක් දුන්නොත් move වෙන්ව . ease කරන්න පුලවන් .
හැබැයි animation principles කියලා දේවල් වගයක් තියනව මිනිස්සු තීරණය කරපු.. ඒවා ටික මිනිස්සු කරන මට්ටමෙන් AI එකකට අමාරුයි බන්.
මේ principles ත් auto එන විදියට අපිට දෙන්න පුලුවන්. overlap , drag, aniticipate වෙන එක. හැබැයි ඒක කොච්චරක් වෙනවද කියලා මිනිස්සු ම තීරණය කරන්න ඕනේ. animate කරන එකා ගන්න තීරණ ගොඩක් තියනව.
robot වගේ ඒවා නම් පුලුවන්.
නිකමට හිතපන් මේ වගේ එකක් ........
මේක තනිකර animator creative විදියට හිතිල කරන දෙයක් . මේක real එකට වඩා වෙනස්. realistic දේවල් නම් AI කරයි. මේවා නම් බෑ .
realistic දේවල් , hard surface modeling වගේ තමයි පුලුවන් නේ?හරි, ටෙස්ට් කළා සීන් එක. බොටාට කියල ලියන දෙන script එක save කරලා execute කරන්න විතරයි තියෙන්නේ![]()
realistic දේවල් නම් සුපිරියට කරයි ඕකෙන්.. realistic games වලට වගේ ඕන දේවල්thanks theruna
ow, දැනට කරන වැඩේ fast process කරගන්න වගේ තමයි. object ටික එහෙම ඕනි ඕනි විදියට හදාගන්න පුළුවන්නේ වෙලාව ඉතුරු කරන්. plugins එහෙම එද්දී මොනවා වෙයිද දන්නේ නැහැ, subscription base වෙලා එයි ඉතින්realistic දේවල් , hard surface modeling වගේ තමයි පුලුවන් නේ?
realistic දේවල් නම් සුපිරියට කරයි ඕකෙන්.. realistic games වලට වගේ ඕන දේවල්
------ Post added on Mar 28, 2023 at 12:37 AM

kohomath isarahata handmade ewata loku thanak eirealistic දේවල් , hard surface modeling වගේ තමයි පුලුවන් නේ?
realistic දේවල් නම් සුපිරියට කරයි ඕකෙන්.. realistic games වලට වගේ ඕන දේවල්
------ Post added on Mar 28, 2023 at 12:37 AM
වැඩි කල් යන්න කලින් vfx and animation jobs ගොඩක් ඒවාට කෙල වෙනවා.animation කියනදේට මිනිස්සු එකතුකරපු දේ්වල් වගයක් තියනව.. ඒක ai එකකට හදන්න බෑ