GPT-4 to Blender

kj1

Well-known member
  • Nov 10, 2015
    1,792
    2,311
    113
    animation කියනදේට මිනිස්සු එකතුකරපු දේ්වල් වගයක් තියනව.. ඒක ai එකකට හදන්න බෑ
    ඔයා කියන දේ හරි expertලට.$5ට ග්‍රැෆික් ඩිසන්ග් කරන අයත් හැබැයි වැඩිවෙයි.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    animation කියනදේට මිනිස්සු එකතුකරපු දේ්වල් වගයක් තියනව.. ඒක ai එකකට හදන්න බෑ
    ලෝකේ වෙනස් වෙද්දි පුලුවන් තරම් ඉක්මනට ඒ වෙනස්වීම්වලට අනුගත වෙයන් නැත්නම් නොකියා කම්පැනියට වෙච්ච දේ වෙන්නේ Ai එකට කවදාවත් කරන්න බෑ කියලා ඉන්න එපා අද Ai එකකින් කරන දේවල් කරන්න පුලුවන් වෙයි කියලා මීට අවුරුදු ගාණකට කලින් කවුරුත් හිතුවේ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    Text to command සීන් එකක් නේද? බලපන් කොච්චර සොෆ්ට්වෙයා තියනවද ඔහොම කරන්න පුලුවන්. සල්ලි උල්පතක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,167
    164,253
    113
    එකමත් එක රටක
    ලෝකේ වෙනස් වෙද්දි පුලුවන් තරම් ඉක්මනට ඒ වෙනස්වීම්වලට අනුගත වෙයන් නැත්නම් නොකියා කම්පැනියට වෙච්ච දේ වෙන්නේ Ai එකට කවදාවත් කරන්න බෑ කියලා ඉන්න එපා අද Ai එකකින් කරන දේවල් කරන්න පුලුවන් වෙයි කියලා මීට අවුරුදු ගාණකට කලින් කවුරුත් හිතුවේ නෑ
    Ai අලුතෙන්ම කරන කිසි දෙයක් නෑ බන්. Ai ගන්න පුලුවන් වැඩ ලේසි කරගන්න . process එකේ සමහර කොටස් වලට.
    මිනිස්සු කරන දේවල් refer කරල sample හදන එකයි, අලුතෙන් දෙයක් හිතන එකයි කියන්නේ දෙකක් බන්.
    trends, styles හදන්නේ මිනිස්සු.. ඒ මිනිස්සු හදන දේවල් වල sample තමයි Ai එකෙන් කරන්නේ.

    තනිකර ලොජිකල් දේවල් නම් Ai එකට මිනිස්සු වගේම හොදට කරන්න පුලුවන්. එතනින් එහාට ගිහින් මිනිස්සුන්ගේ creative තීරණ මත රදා පවතින ඒවාට එච්චර බලපෑමක් නෑ .
    creative animation වලදී Ai එකට වඩා මිනිස්සුන්ගේ වැඩේ වදගත්.. animate කරන එකා උගේ process එක ඉක්මන් කරගන්න Ai පාවිච්චි කරයි..

    මේක Ai පාවිච්චි කරල කරපු animation එකක්. හැබැයි මිනිස්සු ගොඩක් එකේ තීරණ ගන්න එක කරන්නේ. කොටින්ම ඌට වෙන්න ඕනේ movements ඔක්කම දෙනවා.

    • Like
    Reactions: reddit and good-man

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle

    මුලින් කියපන් උබ කවදාහරි Vfx or Animarion production pipeline එකක වැඩ කරල තියෙනවද කියලා ?
    උබ ඔය දාපු විඩියෝ එකෙන්වත් තේරුනේ නැද්ද. Jobs කියකට කෙලවෙන්න යනවද කියලා.
    උබ ඔය කියන කතාව ටික කාලයකට ok. But artists ලා 100 විතර එකතු වෙලා කරන වැඩ පොඩි team එකකින් කරන්න පුලුවන් ගානට ඕක හැදෙනවා.

    • Like
    Reactions: Amila llll

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    Ai අලුතෙන්ම කරන කිසි දෙයක් නෑ බන්. Ai ගන්න පුලුවන් වැඩ ලේසි කරගන්න . process එකේ සමහර කොටස් වලට.
    මිනිස්සු කරන දේවල් refer කරල sample හදන එකයි, අලුතෙන් දෙයක් හිතන එකයි කියන්නේ දෙකක් බන්.
    trends, styles හදන්නේ මිනිස්සු.. ඒ මිනිස්සු හදන දේවල් වල sample තමයි Ai එකෙන් කරන්නේ.

    තනිකර ලොජිකල් දේවල් නම් Ai එකට මිනිස්සු වගේම හොදට කරන්න පුලුවන්. එතනින් එහාට ගිහින් මිනිස්සුන්ගේ creative තීරණ මත රදා පවතින ඒවාට එච්චර බලපෑමක් නෑ .
    creative animation වලදී Ai එකට වඩා මිනිස්සුන්ගේ වැඩේ වදගත්.. animate කරන එකා උගේ process එක ඉක්මන් කරගන්න Ai පාවිච්චි කරයි..

    මේක Ai පාවිච්චි කරල කරපු animation එකක්. හැබැයි මිනිස්සු ගොඩක් එකේ තීරණ ගන්න එක කරන්නේ. කොටින්ම ඌට වෙන්න ඕනේ movements ඔක්කම දෙනවා.

    උඹේ කැමැත්තක් මචං මම විශ්වාස කරනදේ මම කිව්වේ වෙනස් වීම්වලට අනුගත නොවෙන කෙනා සිස්ටම් එකෙන් අයින්වෙලා යනවා ඒක තමයි මම විශ්වාස කරනදේ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113

    winter is here
    Prepare Season 7 GIF by Game of Thrones
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,167
    164,253
    113
    එකමත් එක රටක
    මුලින් කියපන් උබ කවදාහරි Vfx or Animarion production pipeline එකක වැඩ කරල තියෙනවද කියලා ?
    උබ ඔය දාපු විඩියෝ එකෙන්වත් තේරුනේ නැද්ද. Jobs කියකට කෙලවෙන්න යනවද කියලා.
    උබ ඔය කියන කතාව ටික කාලයකට ok. But artists ලා 100 විතර එකතු වෙලා කරන වැඩ පොඩි team එකකින් කරන්න පුලුවන් ගානට ඕක හැදෙනවා
    ඉතින් ඒක තමයි කිව්වේ process එක ලේසි කරගන්න Ai පාවිච්චි කරගන්න පුලුවන්..
    2d ලොකු animations හදද්දී inbetweens අදින්නම වෙනම උන් ඉන්නව, shadows දාන්නම වෙනම උන් ඉන්නව නේ. උන්ගේ වැඩේ ai එකකට කරන්න පුලුවන්. එකෙන් කියන්නේ නැ ඌ animation එකක් හදනව කියලා. process එක ලේසි වෙන්ව. animation එකේ තීරණ ගන්නේ මිනිස්සු ම තමයි
    ඕන animation එකක් කරල දෙන්න කියලා සම්පුර්ණ Ai එකට කියලා කරගන්න බෑ කියලා කිව්වේ. ඔය video එකේ ජොබ්ස් නැති වෙන්ව වගේම අලුතෙන් ජොබ්ස් ඇතිවෙලත් තියනව. මම කිව්වේ ai එකකට කියලා අපේ ඔලුවේ තියන දෙයකට animation එකක් හදනවට වඩා මිනිසුන්ට creative ,quality වැඩක් කරන්න පුලුවන්. ඒ වගේම මිනිස්සුන්ට කරන්න අමාරු විදියේ random animation ai එකෙන් කරගන්නත් පුලුවන්.

    දැනට image generate කරන්න පුලුවන් උනාට එහෙම ලොකුවට designing ජොබ් වලට කෙලවෙලා නැ . tools ආවට ඒවා තමන්ම පාවිච්චි කරල වැඩේ කරගන්න මිනිස්සු යන්නේ නැ . තව jobs වැඩි උන එක වෙන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    අනේ මන්ද ලංකාවේ එවුන්ට දෙයක් පැහැදිලි කරනවට ලේසි හරකෙක්ට ත්‍රිමාන රුප ගැන කියල දෙනවා.

    මම කතා කරන්නේ animation ගැන විතරක් නෙමෙයි. Art and entertainment කියන industry එක ගැන. මේ field එක සැහෙන ලොකුයි.
    උබට කැමති දෙයක් උබ කරගනින්. හැබැයි නොදන්න දේවල් ගැන බොරු ලියන්න එපා දන්නවා වගේ.
     
    • Like
    Reactions: Little Hulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    අපිට පුලුවන් මොකක් හරි දෙයක් කාලයත් එක්ක move කරන එක machine එකකට කියලා කරවන්න. දැනටත් AE වලින් point දෙකක් දුන්නොත් move වෙන්ව . ease කරන්න පුලවන් .
    හැබැයි animation principles කියලා දේවල් වගයක් තියනව මිනිස්සු තීරණය කරපු.. ඒවා ටික මිනිස්සු කරන මට්ටමෙන් AI එකකට අමාරුයි බන්.
    මේ principles ත් auto එන විදියට අපිට දෙන්න පුලුවන්. overlap , drag, aniticipate වෙන එක. හැබැයි ඒක කොච්චරක් වෙනවද කියලා මිනිස්සු ම තීරණය කරන්න ඕනේ. animate කරන එකා ගන්න තීරණ ගොඩක් තියනව.

    robot වගේ ඒවා නම් පුලුවන්.

    නිකමට හිතපන් මේ වගේ එකක් ........ ;)
    මේක තනිකර animator creative විදියට හිතිල කරන දෙයක් . මේක real එකට වඩා වෙනස්. realistic දේවල් නම් AI කරයි. මේවා නම් බෑ .

    ඕවා කරන්න පුලුවන් බන් AI එකකට. දැනටමත් සමහර ඒවා තියෙනව ලොකුවට advanced නැතුවට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,167
    164,253
    113
    එකමත් එක රටක
    ඕවා කරන්න පුලුවන් බන් AI එකකට. දැනටමත් සමහර ඒවා තියෙනව ලොකුවට advanced නැතුවට.
    හිතල කරන්න බෑ මිනිස්සු කරනවා වගේ.

    අනේ මන්ද ලංකාවේ එවුන්ට දෙයක් පැහැදිලි කරනවට ලේසි හරකෙක්ට ත්‍රිමාන රුප ගැන කියල දෙනවා.

    මම කතා කරන්නේ animation ගැන විතරක් නෙමෙයි. Art and entertainment කියන industry එක ගැන. මේ field එක සැහෙන ලොකුයි.
    උබට කැමති දෙයක් උබ කරගනින්. හැබැයි නොදන්න දේවල් ගැන බොරු ලියන්න එපා දන්නවා වගේ.
    මම කතා කරේ animation ගැන. ඒක Ai වලින් replace වෙන්නේ නෑ කියලා කිව්වේ. උබට තේරිලා නැත්තේ.
    ------ Post added on Mar 28, 2023 at 11:38 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    Ai අලුතෙන්ම කරන කිසි දෙයක් නෑ බන්. Ai ගන්න පුලුවන් වැඩ ලේසි කරගන්න . process එකේ සමහර කොටස් වලට.
    මිනිස්සු කරන දේවල් refer කරල sample හදන එකයි, අලුතෙන් දෙයක් හිතන එකයි කියන්නේ දෙකක් බන්.
    trends, styles හදන්නේ මිනිස්සු.. ඒ මිනිස්සු හදන දේවල් වල sample තමයි Ai එකෙන් කරන්නේ.

    තනිකර ලොජිකල් දේවල් නම් Ai එකට මිනිස්සු වගේම හොදට කරන්න පුලුවන්. එතනින් එහාට ගිහින් මිනිස්සුන්ගේ creative තීරණ මත රදා පවතින ඒවාට එච්චර බලපෑමක් නෑ .
    creative animation වලදී Ai එකට වඩා මිනිස්සුන්ගේ වැඩේ වදගත්.. animate කරන එකා උගේ process එක ඉක්මන් කරගන්න Ai පාවිච්චි කරයි..

    මේක Ai පාවිච්චි කරල කරපු animation එකක්. හැබැයි මිනිස්සු ගොඩක් එකේ තීරණ ගන්න එක කරන්නේ. කොටින්ම ඌට වෙන්න ඕනේ movements ඔක්කම දෙනවා.

    ලෝකෙ ඔහොම නෙමේනෙ බන් වැඩ කරන්නෙ. උබ ක්ලයන්ට් කෙනෙක්ගෙ පැත්තෙන් හිතපන්. බිස්නස් එකකට පොඩි ඇනිමේෂන් ඇඩ් එකක් හදාගන්න ඕනෙ කියල හිතපන්. බිස්නස් එකේ අයිතිකාරයටම උනත් prompt එකක් ගහල ශේප් එකේ වීඩියෝ කෑල්ලක් හදාගන්න පුලුවන්නන්, එහෙම නැත්තන් ඉන්න සේවකයෙක්ටම කියල කරගන්න පුලුවන්නන් ඌ ආයෙ වෙන එකෙක්ව හයර් කරන් නෑ. ඌට ඒ වගේ පොඩි වැඩ වලට මහ ලොකු අලුත්ම වෙනස් වැඩක් හෝ creativity එකක් ඕනෙ නෑ. ඌ බලන්නෙ ඌ වියදම් කරන ගානට රිටර්න් එක විතරයි. ඔය විදිහට තමයි සෑහෙන්න ජොබ් සෙට් එකක් නැති වෙලා යන්නෙ AI එක්ක. සෑහෙන expert උන් ඉතුරු වෙයි advanced වැඩ වලට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,167
    164,253
    113
    එකමත් එක රටක
    ලෝකෙ ඔහොම නෙමේනෙ බන් වැඩ කරන්නෙ. උබ ක්ලයන්ට් කෙනෙක්ගෙ පැත්තෙන් හිතපන්. බිස්නස් එකකට පොඩි ඇනිමේෂන් ඇඩ් එකක් හදාගන්න ඕනෙ කියල හිතපන්. බිස්නස් එකේ අයිතිකාරයටම උනත් prompt එකක් ගහල ශේප් එකේ වීඩියෝ කෑල්ලක් හදාගන්න පුලුවන්නන්, එහෙම නැත්තන් ඉන්න සේවකයෙක්ටම කියල කරගන්න පුලුවන්නන් ඌ ආයෙ වෙන එකෙක්ව හයර් කරන් නෑ. ඌට ඒ වගේ පොඩි වැඩ වලට මහ ලොකු අලුත්ම වෙනස් වැඩක් හෝ creativity එකක් ඕනෙ නෑ. ඌ බලන්නෙ ඌ වියදම් කරන ගානට රිටර්න් එක විතරයි. ඔය විදිහට තමයි සෑහෙන්න ජොබ් සෙට් එකක් නැති වෙලා යන්නෙ AI එක්ක. සෑහෙන expert උන් ඉතුරු වෙයි advanced වැඩ වලට.
    උබ එහෙම හිතුවට එහෙම වෙන්නේ නෑ . ජොබ්ස් වැඩි වෙන එක වෙන්නේ.

    canva කියලා එකක් ආව ඕන එකෙක්ට වැඩක් කරගන්න පුලුවන් තනියම . හැබැයි canva පවිච්චි කරල service දෙන උනුත් වැඩි උනා.
    එහෙම වැඩක් ඕන එකා ඌ තනියම ඒ වැඩේ කරගන්න යන්නේ නෑ ගොඩක් වෙලාවට. විශේෂයෙන් පිටරට උන්..
    creativity එක ඕනේ. ඒක ඕන නෑ කියලා තමන්ට හිතුනට එහෙම නැතිව හදන එකේ වෙනස පෙන්වා පේන එකාට .

    අනිත් එක හැමඑකාටම කරන්නන පුලුවන් මට්ටමේ වැඩ වල වටිනාකම අඩු වෙන්ව.
    වටිනාකම තියෙන්නේ සීමිත පිරිසකට කරන්න පුලුවන් වැඩේ ට හැම වෙලාවේම