GR2020 vs DP2020 GAME ON !

chameeracool

Well-known member
  • Nov 1, 2014
    778
    450
    63
    Homagama
    පොදු විපක්ෂයේ අපේක්ෂක ගෝඨාභයගේ කතාව...


    ජනතා ඉල්ලීමෙන් පැමිණෙන නායකයා ජනතා නායක ධම්මික පෙරේරාගේ කතාව


    වාචාලයා සහ දැක්මක් ඇති නායකයා මෙම වැඩසටහනින් නිරූපනය වේ.
    එමෙන්ම එක්සත් ජාතික පක්ශයෙන් මේ මොහොතේ කවුරු ඉල්ලුවද නියත අන්ත පරාජයකට ලක්විම නිසැකය.

    "ජාතික ව්‍යාපාර රැසක් මේ මොහොතේ ඔහු සමග සම්බන්ද වීමට බලාපොරොත්තුවෙන් සිටී.
    දැනටමත් රටේ ජනප්‍රිය නාලිකාවක් සහයෝගය දීමට ඉදිරිපෙළට පැමිණ ඇත. පුවත් පත් දෙකක් ගුවන් විදුලි නාලිකා 10 රූපවාහිණි නාලික 3ක් ඉදිරියේ දි සහයෝගයට පැමිණෙන බව සදහන් වේ."
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ 360 programs දෙක බැලුවම තමයි හිතෙන්නේ දිල්කා කොච්චර කීකරු පුස් පැටියෙක් කියල. හිත රිදෙන දෙයක් අහන්නේම නෑ. :yes::yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුද කිව්වෙ ධම්මික UNP ඵකෙන් ඵනව කියල?ධම්මිකට ඒ තරම් පිස්සුවක් තියෙනව කියල හිතන්න අමාරුයි..:D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තාම nomination දීල නැහැනෙ.. ධම්මික UNP එකෙන් ඉල්ලනව කියලනම් හිතන්න බැහැ..

    මේ ආණ්ඩුව බලේට ඇවිත් පලවෙනි මාසෙම ධම්මිකගෙ Tile company සේරටම කෙලෙවුව රවිය. චන්දෙට එන්නෙ කවුද කියල කියන්න තවම කල් වැඩී..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තාම nomination දීල නැහැනෙ.. ධම්මික UNP එකෙන් ඉල්ලනව කියලනම් හිතන්න බැහැ..

    මේ ආණ්ඩුව බලේට ඇවිත් පලවෙනි මාසෙම ධම්මිකගෙ Tile company සේරටම කෙලෙවුව රවිය. චන්දෙට එන්නෙ කවුද කියල කියන්න තවම කල් වැඩී..

    :lol::yes: