මේක ඔස්ට්‍ර්‍ලියාවේ සෙට් එකක් කරපු රීසච් එකක රිසල්ට් එකක්. මෙතනදි මේ සෙට් එක එකතු වෙලා ඩමියක් හදනවා දැනට ලෝකේ අනතුරු වලින් ආරක්ශිතම මනුස්සයා කියලා..
මුලින්ම මොලේ ආරක්ශා වෙන්න ඕනේ කියලා ලොකු ඔලු කට්ටක් දානවා( මට හරියට නමක් මතක් වෙන්නේ නෑ ඒකට කියන්න)
ඊට පස්සේ මූන..... මූන පැතලි කරලා යටට නෙරුමක් දාලා හදනවා. එතකොට ඇක්සිඩන්ට් එකකදි වීදුරු ඇවිත් වදින්නේ නැති වෙන්නය්හ් එයා බෑග් එක හොදට මූනට හොදට ස්පර්ශ වෙන්නත් වෙනවා....
බෙල්ලක් නෑ... බෙල්ල එහාට මෙහාට පැද්දිලා spring වගේ මනුස්සයෙක් පැරලයිස් හෝ මරනය අත් කරන නිසා.....
පෙනහලු වලට ඉස්සරහින් ඉලඇට සෙට් එකක් එනවා. එතකොට පෙනහලු damage වෙන එක නතර වෙන්න.
හම ගත්තම ගනකම් හමක් දෙනවා.
දනිස්ස හා elbow ගත්තම දැනට අපේ කකුල් එක දිශාවකට විතරයි ගමන් කරන්නේ. ඒක නිසා වාහනේ පැත්තකින් හැප්පුනොත් දනිස්ස කැඩෙන්න පුලුවන්.... ඒක නතර කරන්න දනිස්ස ඕනේ පැත්තකට නමන්න පුලුවන් කරලා තියෙනවා....
කකුල් ගද්දි අපිට දෙනවා කුර(hoof) වගේ කකුල්. එතකොට අපිට හොද නමයශීතාවයක් ඇති කරගන්න පුලුවන්
දැන්ට මෙහෙම මිනිස්සු නැති නිසා සීට් බෙල්ට් දාන් යන ගමනක් පරිස්සමෙන් යන්න