අඩෝ මේකෙ කොල්ලෙක් grammarly premium account එකක් දීල තිබුන ඒක සුපිරියටම වැඩ මුලින්ම උබට thanks මචන් කරපු උදව්වට.මම මේ අහන්න ආවෙ ඒ premium එක හුගක් අය use කරන නිසා security issue එකක් එන්නෙ නැද්ද අපිට. Grammarly උන්ට හරි ඒ accounts එකේ owner ට හරි අපි type karapu keywords credit card details වගේ ඒව keyboard එකෙන් save වෙනව නම් අරගන්න පුලුවන් කමක් නැද්ද??