Grand Theft Auto: The Trilogy – The Definitive Edition Trailer is HERE!!!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    අනේ මේ සැන් අන්ඩ්රියාස් ගහද්දි N අකුරෙන් තියෙන මිෂන් එක හොයන N අකුර දිහාට ගිය උබ ගහයි ඕක. :angry:
    වයිසිටි ගහපු මුල් කාලෙ n හොයාගෙන මාත් ගියානෙ...😄
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    වයිසිටි ගහපු මුල් කාලෙ n හොයාගෙන මාත් ගියානෙ...😄
    මාත් ගිහින් තියෙනවා හැබැයි. :baffled:
    අනිත් මිෂන්ස් ඔක්කොම ඉවර කරලා ඒක විතරයි ඉවර වුනේ :lol:
    හැමදාම ඒක හොයන් ගියා :baffled:
     
    • Like
    Reactions: PrasangaSPerera

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,352
    113
    oka gahanna gatte 2005 witara,,
    vice city eke single cd version ekk gahuwe,, cd eka daagena ona gahanna nattan ba :LOL:

    VC nam 2006 ne awe LC gahanna aththe

    Mama NFS walin passe issellama gahapu AAA game eka Vice City, 2008 gahuwe issellama gaththa PC eken. PC House eken dala thibba kiyanneth nathuwa
     
    • Like
    Reactions: Gwynbleidd