මට RTX 3060 12GB එකක් ගන්න ඕනි, budget එක රු 85,000 විතර. ඔය ගාණට ගන්න මට option 4ක් තියෙයි දැනට.
1. Aliexpress - $265 විතර refurbished.(mining වලට ගත්ත ඒවා) free shipping. එවන්න කලින් check කරලා, stress test කරල video එකක් එවනවා. 2 years warranty එකක් දෙනවා ( ඒක නම් වැඩක් නැතිවෙයි) හැබැයි store එක ටිකක් විශ්වාස කරන්න පුලුවන් එකක්, අවුලක් වුණොත් කතා කරලා බේරගන්න පුලුවන් වෙයි. සමහරවිට tax නැතුව ගෙදරටම එයි දවස් 10න් විතර
2. B&H - $280 ට brand new එකක්, නැත්නම් $238 ට used එකක්. DHL Express $37 ට දවස් 7 ඇතුලත ගෙන්නගන්න පුලුවන්. tax එක ගෙවන්න වෙයි
3. Zotac US store - $260 ට brand new එකක්. ලංකාවට ගෙන්නගන්න වෙන්නෙ presto වගේ එකකින්, ඒකට $30 වගේ වෙයි. tax එක ගෙවන්න වෙයි.
4. ලංකාවේ යක්ඛ පුතෙක්ගෙන් - used ඒවා තියෙනවා fb groups/ marketplace, ikman එකේ රු 85,000 - 100,000 වගේ. සමහර ඒවාට මාස 3 warranty දෙනවාලු, සමහර ඒවා එයාලා ගත්ත shop වලින් දුන්න warranty එකේ ඉතුරු මාස ටික. ඒත් ඔය විකුණන අය බහුතරයක් buying and selling කරන අය මිසක් තමන් පාවිච්චි කරපු GPU එක නෙවෙයි, ඒ අයගෙ profile බැලුවත් කලින් listing බැලුවත් එච්චර විශ්වාස කරන්න බෑ කියලා දැනෙනවා. තව සමහරුන්ගෙ warranty තියෙන්නෙ කොළඹින් පිට shop වල. Neoview, Buykorea වලන් ගන්නත් හිතෙනවා ඒත් තවම price අඩුකරලා නෑ USD එකට සාපේක්ෂව.
මෙතනින් Zotac US store එකෙන් ගන්න පුලුවන්නම් මං වැඩිය කැමතියි, ඒත් presto වගේ එකක් කලින් පාවිච්චි කරලා නැති හින්දා වැඩේ හරියට කරගන්න පුලුවන්ද කියලා සැකයක් තියෙනවා. B&H එකේන් ගන්නවා නම් used එක තමයි මගේ budget එකට ගන්න වෙන්නෙ. Aliexpress එකෙන් ගන්න එක තමයි කරදර අඩුම, ඒත් chinese brand හින්දා ආයේ හදිස්සියකට විකුණන්න අමාරුයි. මෙහේ යක්ඛ පුතාලාගෙන් දෙයක් ගන්නවා කියන්නෙ සල්ලි දීලා ලෙඩ දාගන්නවා වගේ කියලා හිතෙන හින්දා එච්චර කැමැත්තක් නෑ.
මීට වඩා හොඳ ක්‍රමයක් තියෙනවාද? නැත්නම් ප්‍රශ්නෙයි උත්තරෙයි ඔක්කොම මම මෙතන කියලාද
Graphic Card import කරපු, used Graphic Card පාවිච්චි කරන අය ඉන්නවා නම් උපදෙසක් දීලා යන්න. ඔයාලා used GPU ගෙන්නපු websites, shops තියෙනවා නම් කියන්න.
* RTX 3060 12GB එකක්ම වෙන්න ඕනි, games වලට නෙවෙයි හින්දා AMD හරියන්නෙ නෑ, VRAM එකත් 8GB වලට වඩා ඕනි. මේක අරන් අවුරුදු 2ක් විතර පාවිච්චි කරන්න හිතන හින්දා RTX 2000 series එක පරණ වැඩියි. budget එකත් තව වැඩිකරගන්න අමාරුයි. තව මාස දෙකකින් ගණන් අඩුවෙයි කියලා බලන් ඉන්නත් බෑ කාලේ අපරාදෙ, තව සති දෙක තුනක් ඇතුලත ගන්න හිතනවා. අනික USD එකත් විශ්වාස කරන්න බෑ, පොඩ්ඩක් වැඩිවුණොත් ආයෙ මේ ගාණටවත් ගන්න වෙන්නෙ නෑ
Thank you!