graphic card help

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් හොඳයි.

    හැබැයි මොකක් ද Brand එක?

    මොන වගේ දේවල් කරන්න ද ගන්නෙ?

    ගාන කීය ද? අලුත් එකක් ද පරණ එකක් ද?

    ඔය වගේ දේවල් අනුව වෙන හොඳ Options ත‍ියෙන්න පුළුවන්