Graphic Card help

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    mata ba yako

    image.png
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    TI eka mama gaththe 75 kata ban. hena gahanawa kiyahanko
    පාලනයක් නැති කම බන්. හිතෙන හිතෙන ගණන් කියන්නේ දැන්. ඩොලර් රේට් එක මතමත් නෙවේ අපේ අයියලා ගණන් කියන්නේ. මේ මම ගත්තුවා

    3080 - 2020 අග 185කට - දැන් 450ක් සහ ඊට වැඩි
    3070 - 2021 මැද 164කට - දැන් 270ක් සහ ඊට වැඩි
    3060 - 2021 අග 150කට - දැන් 250ක් සහ ඊට වැඩි

    දැන තියෙනවා 260ක්, මෙහෙ ගණන් හින්දා ඉම්පෝර්ට් කළා 125කට. ඒක දැන් 200කට කිට්ටුයි මෙහෙ.

    සල්ලි තියෙනව නම් ගත්තට කමක් නැහැ. වැඩක් කරනව නම්, ඉන්කම් එක ඩිපෙන්ඩ් වෙන්නේ මේවා උඩ නම්, ගත්තට කමක් නැහැ. සෙල්ලමට නම් ගන්නේ, අරගෙන වැඩක් නැහැ.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Thawa deyak..ube yaluwa oka shop eken aran atte e dawas wala 120ka wage. Dan uba 160k dila gattama hadissiye warranty yawwama replace karanna berinam kade eka ubata liyala dena credit note eka 120i
     
    • Like
    Reactions: honaputha

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පාලනයක් නැති කම බන්. හිතෙන හිතෙන ගණන් කියන්නේ දැන්. ඩොලර් රේට් එක මතමත් නෙවේ අපේ අයියලා ගණන් කියන්නේ. මේ මම ගත්තුවා

    3080 - 2020 අග 185කට - දැන් 450ක් සහ ඊට වැඩි
    3070 - 2021 මැද 164කට - දැන් 270ක් සහ ඊට වැඩි
    3060 - 2021 අග 150කට - දැන් 250ක් සහ ඊට වැඩි

    දැන තියෙනවා 260ක්, මෙහෙ ගණන් හින්දා ඉම්පෝර්ට් කළා 125කට. ඒක දැන් 200කට කිට්ටුයි මෙහෙ.

    සල්ලි තියෙනව නම් ගත්තට කමක් නැහැ. වැඩක් කරනව නම්, ඉන්කම් එක ඩිපෙන්ඩ් වෙන්නේ මේවා උඩ නම්, ගත්තට කමක් නැහැ. සෙල්ලමට නම් ගන්නේ, අරගෙන වැඩක් නැහැ.
    Aniwa ban
     
    • Like
    Reactions: White_Raven

    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    USED tota mongal da? owage mining walata use karalada danne na. Amazon eken ganinko
    Amazon walin lankawata item gennanna be neda?

    mekai card eka..
    ------ Post added on May 1, 2022 at 11:18 PM
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      98.7 KB · Views: 99

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    used graphic card ekak thiyanawa, u eka wikunanawa.
    ithin mata eka ganna hithai.. eth eka 160,000k kiyanawa.. e ganata paduida?
    Asus 1660Ti tuf. thawa over clock karannath puluwan kiwwa.
    a ganan walata paduida?
    wadi ban. poddak alret eke hitapan. 2060, 3050 wikunanwa oya ganata samahru. ikman, facebook, gamer.lk balapan. Dlss tiyena nisa ewa watinawa
     
    • Like
    Reactions: honaputha