Graphic design ඔන්ලයින් හෙල්ප් -

Sanubby19

Member
Feb 22, 2012
3
0
0
Graphic design ඔන්ලයින් හෙල්ප් -

දන්න කෙනෙක් මට කියලා දෙනවද freelancer. Fiver . 99 design . Me wage online site wala wada karana widiha. Mama corel . Photoshop. Ilustrator . Indesign . මෙවා ඔක්කොම දන්නවා. මට උදව් කරන්න. මේවගෙ වැඩ කරලා සල්ලී ගන්නෙ කොහොමද account ekakatada වැටෙන්නෙ . පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
 

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    FIVERR එකවුන්ට් එක හැදුවා,උඹේ වැඩ කිඩ සුපිරියට දාලා ගිග් හදලා පබ්ලිශ් කෙරුවා,බයර් රික්වෙස්ට් එහෙම දාලා ඔඩර් එක ගත්තා

    ඔඩර් එක කෙරුවා,දවස් 14න් සල්ලි පේපෑල් හරි PAYONEER එකට හරි ගෙන්නගත්තා,ඒකෙන් බැන්ක් එකවුන්ට්,EZ කෑශ් හරි මොනවා හරි මඟුලකට ගත්තා

    ඔකයි FIVERR එකේ සාරාංශය:dull: