අමතර ආදායමකට උදවුවක් ඕනි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan CD vikunuwoth moko.
    Oya Inspiration mona hari record karala, CD ekakata gahala CD eka rs 1000 kata wage vikunanna try kaloth.

    Boruwata hand bilakuth print karagena. Lankawa wate deshana didi yana deshakayek kiyala uba danna promote karahan. Hand bila ahamben hambu une kiyala scan karapu ekakuth damma nam goda. Thawa uge deshana ahala koti pathiyo wechcha dennekge quotes damma nam meke inna buruwo rawatenawa. CD 1000 k vikkoth lasama 10 i :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202

    :):):)
    ඒක නම් මරු අයිඩියා එක බං. elakiri යෙන්ම CD 1000 ක් වික්කැකි.
    මෙන්න ස්මිත් අයියා කරනව නම් වැඩ
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඕක කරන්න ගිහින් නේද අර රෙදි ගලවන් තිබ්බේ...
    ඔය වගේ එව්ව එච්චර සාර්තක නෑ..
    පොල් තියනවා නම් පටන් ගනින් පොල් ලෙලි කපන්න..
    පොල් මුදලාලියා ටෝක් කරල ලෙලි ගෙන්න ගනින්...
    වාරියපොල තියනවාලු සුපිරි මෂින් ගන්න පොට් එකක්... 50000-100000ක් අතර ගානකට ගන්න පුලුවන්..

    උබ මහන්සි වුනොත් ලාබෙ වැඩී... කුලියට හෝ කොමිශන් එකක් දීල වැඩට එකෙක් දාපන්....

    ඔය 1 පාරක් විතරයි..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Machan CD vikunuwoth moko.
    Oya Inspiration mona hari record karala, CD ekakata gahala CD eka rs 1000 kata wage vikunanna try kaloth.

    Boruwata hand bilakuth print karagena. Lankawa wate deshana didi yana deshakayek kiyala uba danna promote karahan. Hand bila ahamben hambu une kiyala scan karapu ekakuth damma nam goda. Thawa uge deshana ahala koti pathiyo wechcha dennekge quotes damma nam meke inna buruwo rawatenawa. CD 1000 k vikkoth lasama 10 i :yes:
    aniwaryenma ee hand bila printout ekak aran scan karalaa daanada kiyapan.
    design karapu softcopy eka upload karan nathuwa.
    mokada meke unta oka meter wenawa ehema unoth ehema reddak adagena aya oya account eken nam enda wenne na.

    ;););)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචං මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් ෆලෝ කරල බලන්න.අනිවා හොඳ ටිප්ස් ටිකක් ගන්න පුළුවන් :yes::yes:

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    ගෙදර ඉදලා පැය කීපයක මහන්සියෙන් හොද අමතර ආදායමක් හදාගන්න විදිහ මේ ත්‍රිඩ් එකේ අපේ නුවන් හොදට විස්තර කරලා තියනවා. මතක ඇතුව මුල ඉදලා පිටු 40 ක් වත් යනකල් බලන්න.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Uba marama wasanawanthayek ban.............
    ආයෙත් අහලා නුවන්ගේ වාසනාව පෑදුනේ ගිය සතියේ. නැට්ටේ ඉඳන් උගේ නමට ගැලපෙන වැඩ කරන්නේ පොර. මම ඌට බී එම් එක දීලා උගේ වාහනේ ඉල්ලගන්නවා කෙල්ලෙක් සෙට් කරගන්න. සතියට එකක් යකෝ පිස්සු කොර. පට්ට ලක් කාරයෙක් ඕකා. උගේ හොටු ගෑවිච්ච ලේන්සුවක්වත් ඉල්ලගනින් උඹත් පොර ලෝකෙ වටේ සංචාරෙක යන්න හදන්නේ:D
     
    • Like
    Reactions: Dokolla

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    bump machan.. apanayana booga ekata gihin katha karapan. e petten ma export karanna set kara ganna puluwan wei uba wawana ewwa..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෙදර ඉදලා පැය කීපයක මහන්සියෙන් හොද අමතර ආදායමක් හදාගන්න විදිහ මේ ත්‍රිඩ් එකේ අපේ නුවන් හොදට විස්තර කරලා තියනවා. මතක ඇතුව මුල ඉදලා පිටු 40 ක් වත් යනකල් බලන්න.

    :yes::yes:මට කෝටිපතියෙන් වෙන්න තව රු.100යි අඩු :yes: