Graphic Design ගැන ඉගෙනගන්න පට්ට චැනල් එකක්...

ishan1111

Active member
  • May 20, 2013
    716
    173
    43
    30
    Colombo
    ෆයිවර් කර කර චාටර් වෙලා ඉන්නකොට මේ අයියාගේ චැනල් එක අව්රැද්දකට කලින් සෙට් වෙනවා. දැන් දෙයියනේ කියලා ෆයිවර් එකේ හිර වෙන්නේ නැතිව දිගටම වැඩ කරගෙන යනවා. ඩිසයින් ගැන මාර්කටිං ගැන ඉගෙන ගන්න මේ චැනල් එකත් පොඩ්ඩක් බලන්න අනිවා වෙනස් දෙයක් තියෙනවා.

    https://www.youtube.com/channel/UCuThMjS5KUKxqHhZvlxAjCA/
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,793
    1
    62,558
    113
    30
    Kalutara
    උගේ චැනල් එකයි ෆයිවර් එකයි අතර සම්බන්ධෙ මොකක්ද? මාත් බලල තියේ උගේ සමහර වීඩියෝ. හෙන කාලෙකට කලින්.
     
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    173
    43
    30
    Colombo
    උගේ චැනල් එකයි ෆයිවර් එකයි අතර සම්බන්ධෙ මොකක්ද? මාත් බලල තියේ උගේ සමහර වීඩියෝ. හෙන කාලෙකට කලින්.

    මම ෆයිවර් එකේ ලෝගෝ කරේ බං ඒත් දන්නවානේ උපරිම $50 යි ඒත් චරිත් අයියා කියලා දුන්න දේවල් කරලා තනියම එලියෙන් ඕඩර් ගොඩක් ගත්තා බං දැන් මට ෆයිවර් වලින් වැඩක් නෑ එලියෙන් ඕඩර් එනවා එක ලෝගෝ එකක් $200 -500ටත් කරලා තියෙනවා. මටනම් ෆයිවර් එකෙන් එලියට යන්න හෙල්ප් කරේ චරිත් අයියාගේ චැනල් එක බං එක එකාට බයේ වැඩකරනවාට වඩා අපිටම හරියන එවුන් ටිකක් එලියෙන් සෙට් කරගත්තම පට්ට ලේසි බං
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,793
    1
    62,558
    113
    30
    Kalutara
    මම ෆයිවර් එකේ ලෝගෝ කරේ බං ඒත් දන්නවානේ උපරිම $50 යි ඒත් චරිත් අයියා කියලා දුන්න දේවල් කරලා තනියම එලියෙන් ඕඩර් ගොඩක් ගත්තා බං දැන් මට ෆයිවර් වලින් වැඩක් නෑ එලියෙන් ඕඩර් එනවා එක ලෝගෝ එකක් $200 -500ටත් කරලා තියෙනවා. මටනම් ෆයිවර් එකෙන් එලියට යන්න හෙල්ප් කරේ චරිත් අයියාගේ චැනල් එක බං එක එකාට බයේ වැඩකරනවාට වඩා අපිටම හරියන එවුන් ටිකක් එලියෙන් සෙට් කරගත්තම පට්ට ලේසි බං
    ෆයිවරෙන් එලියටද ඇදලා ගත්තේ?
     
    • Like
    Reactions: ishan1111