Graphic Design වැඩ්ඩෝ එන්න....

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Graphic Design වැඩ්ඩෝ එන්න....

    new-25.jpg

    මේකේ වගේ මිනිහෙගේ පොටෝ එක කලර් චේන්ජ් කරන හැටි කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

    වැඩේ ටූ කලර් ජොබ් එකක් කියලා හිතමුකෝ.... කොහොමද ප‍්‍රින්ට් එකට අදාළ කලර්ස් වල විදිහට පොටෝ එක වෙනස් කරන්නේ....

    Hari Mama Hoyaagatta

    Last edited:

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    පාට වෙනස් කරන්න ඕන ඔය මුල් පින්තුරේ උඩ තියන කොළ පාට නම් ඒ කොටස සිලෙක්ට් කරලා PS වල Adjustments වලින් කලර් එක වෙනස් කරන්න. යට තීරුවේ පාට වෙනස් කරන්න නම් ඊට වඩා ලේසියෙන් ඒ කොටස සිලෙක්ට් කරලා අවශ්‍ය පාට දීල දාන්න.
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    පාට වෙනස් කරන්න ඕන ඔය මුල් පින්තුරේ උඩ තියන කොළ පාට නම් ඒ කොටස සිලෙක්ට් කරලා PS වල Adjustments වලින් කලර් එක වෙනස් කරන්න. යට තීරුවේ පාට වෙනස් කරන්න නම් ඊට වඩා ලේසියෙන් ඒ කොටස සිලෙක්ට් කරලා අවශ්‍ය පාට දීල දාන්න.

    එහෙම එකක් ගැන newei ahanne mata oni image eka 2 colour karana heti denaganna...colour wenas karanna heti man dannawa....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙහෙමයි මචං 2 කලර් ජොබ් එකක් නම් අපි වර්ක් එක CYMK කියන පාට වලින් පාට දෙකකින් තමයි කරන්න ඔ්නේ.. පි‍්‍රින්ට් එකේදි තමයි අවශ්‍ය පාට දෙක දාගන්නේ.. එහෙම නැතුව නිකං බලන්න වගේ නං පොටෝ ෂොප් වල Adjustment කියල එකෙන් කැමති පාට දෙකක් දාන්න පුලුවන්
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මෙහෙමයි මචං 2 කලර් ජොබ් එකක් නම් අපි වර්ක් එක CYMK කියන පාට වලින් පාට දෙකකින් තමයි කරන්න ඔ්නේ.. පි‍්‍රින්ට් එකේදි තමයි අවශ්‍ය පාට දෙක දාගන්නේ.. එහෙම නැතුව නිකං බලන්න වගේ නං පොටෝ ෂොප් වල Adjustment කියල එකෙන් කැමති පාට දෙකක් දාන්න පුලුවන්

    hari eka therenawa machan man ahanne CMYK tiyena JPEG eka CM karaganne Kohomada Kiyala ??? Ehema Seperate kalahama eke YK colours tiyenna be eke
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,273
    10,542
    113
    new-25.jpg

    මේකේ වගේ මිනිහෙගේ පොටෝ එක කලර් චේන්ජ් කරන හැටි කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

    වැඩේ ටූ කලර් ජොබ් එකක් කියලා හිතමුකෝ.... කොහොමද ප‍්‍රින්ට් එකට අදාළ කලර්ස් වල විදිහට පොටෝ එක වෙනස් කරන්නේ....

    2 කලර් උබ අවුට් කරපකන්...මයින්ඩර් උට ඕනෙ පාට ගහයි...සොෆට්වෙයාර් එකෙක් නම් ඉතින් පොටොශොප් නම් හියු/ස්ටෙශුරේශන්...ඉලස්නම් රිකලර් ආර්ට්වර්ලක්...කොරල් නම් ග්‍රෙඩියක්ට් සිලෙක්ට් කරලා චේන්ජ් කරපන්​
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    2 කලර් උබ අවුට් කරපකන්...මයින්ඩර් උට ඕනෙ පාට ගහයි...සොෆට්වෙයාර් එකෙක් නම් ඉතින් පොටොශොප් නම් හියු/ස්ටෙශුරේශන්...ඉලස්නම් රිකලර් ආර්ට්වර්ලක්...කොරල් නම් ග්‍රෙඩියක්ට් සිලෙක්ට් කරලා චේන්ජ් කරපන්​

    therune ne man ahanne photoshop gena thama...
    oka lesiyenma kranawa ban man danna porak wede kiyanne uoo kiyala denne nene
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    methana eka eka kiwwa ewa hariyanne na.
    umbata ona pic eka Image < Mode < Graysacale karapan.
    passe Image < Mode < Duotone.
    dan oke umbata one colours gaana drop down eken select karala kamathi paata gaanak deepan...
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Man nam Graphic waddek newi man ohoma pata dekak one unoth karanne Image eka Desaturate karala Layer ekak udin dala ekata one color eka dala eke blend mode eka color karanawa.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Two color ekak ohoma balanna onenam macho artwork ekata ona colors walin gradient overlay ekak denna. Ethakota hari
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    methana eka eka kiwwa ewa hariyanne na.
    umbata ona pic eka Image < Mode < Graysacale karapan.
    passe Image < Mode < Duotone.
    dan oke umbata one colours gaana drop down eken select karala kamathi paata gaanak deepan...

    :love: wow amazing