Graphic Design වැඩ්ඩෝ එන්න....
මේකේ වගේ මිනිහෙගේ පොටෝ එක කලර් චේන්ජ් කරන හැටි කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
වැඩේ ටූ කලර් ජොබ් එකක් කියලා හිතමුකෝ.... කොහොමද ප‍්‍රින්ට් එකට අදාළ කලර්ස් වල විදිහට පොටෝ එක වෙනස් කරන්නේ....
Hari Mama Hoyaagatta

Last edited:
wow amazing