graphic design වැඩ්ඩෝ

aruna47

Well-known member
  • කාටද පුළුවන් එළකිරි වගේ සංගීත ප්‍රසංගයකට professional ටිකට් එකක් හදන්න ඒ හදන කෙනාට ££ ගෙවනවා. design එක එළකිරි එකේ දාන්න:cool::cool::cool:

    ticket-template(1).png



    ටිකට් එකේ අන්තර්ගතවිය යුතු දෑ.

    Name : gypsies baila blast
    Location : greenford assembly hall
    Date : 31st December 2012
    Time : 8PM onward
    Free Food
    barcode
    Price : £35.00
    Admit one


    හොදම ටිකට් designer ට පවුම් වලින් ගෙවනු ලැබේ(PAYPAL):cool:
     
    • Like
    Reactions: web_designer_619

    aruna47

    Well-known member
  • Vector da Raster vidiyata one?

    කරුණාවතී හරි කමක් නැහැ කැමති පයන්නක්

    Kawadata kalinda one? man dan ne dakke. dan welawa naha heta thamai aye

    ලබන මාසෙට ඉස්සෙල්ලා

    හදල දෙතෑකි කීයක් දෙනවද

    මේක එංග්ලන්ඩ් වල කරන්න පුළුවන් pros ලට දීල ඒ සල්ලි උන්ට දෙන්නේ නැතිව ලංකාවේ එකෙක්ට දෙන්න හදන්නේ. ඉතින් ගාන තීරණය වෙන්නේ design එක අනුව :cool:
     
    Dec 10, 2011
    9
    1
    0
    oka hariyan nae bun. katiyage sample balala ekketa wade bara deepan
    එක ඇත්ත, ගානක් පොරොන්දු වෙලා එකෙක්ට කියල කර ගනින්. නැතම් හැමෝටම ගෙවන්න බැනෙ. :nerd: