Graphic Design සල්ලි හම්බ වෙන වැඩක් මචංලා අපේ කොම්පැනියෙ labels ටිකක් design කර ගන්න තියනවා ඔව් ඔව් සල්ලි දෙනවා එක දන්න එකෙක් ඉන්නවනම් මට PM එකක් දාපන් දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්නෝ