Graphic Design, Copy Writing, Data Entry වගේ jobs මොනවද බං තියෙන්නෙ??

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Graphic Design, Copy Writing, Data Entry වගේ jobs මොනවද බං තියෙන්නෙ??

    මවං මට ගෙදර ඉඳන් කරන්න ඕන මවං.. project වගේ.. Freelancer, Odesk, designcrowds උත්සාහ කරලම එපා වෙනව බං.. ලංකාවට දෙන්නෙත් හෙන අඩුවෙන්නෙ බං.. සෑහෙන්න කල් ඉන්න ඕන එකක් එන්න..

    එහෙම නෙවෙයි.. Graphic Design, Copy Writing, Data Entry වගේ ඒවා jobs මොනවද බං තියෙන්නෙ??
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Ubalage ewa mchn.. pita ratata karanawata wada lankawe ape kollonta puluwn tharamin udawwak karannai oona