Graphic Design course help

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන් ලා මම Graphic Design කෝස් එකක් කරන්න බලුවෙ. මීට කලින් කරලා නැ..

    sliop.edu එකෙ කරන්න බලුවෙ. එත් බන් එකෙ සයිට් එකෙ Graphic Design කෝස් වර්ග 2ක් තියෙනවානෙ.

    Diploma in Graphic Design - රු35,500.00
    http://sliop.edu.lk/product/diploma-in-graphic-design/

    Graphic Design‐NVQ Level 4 - රු20,500.00
    http://sliop.edu.lk/product/graphic-design‐nvq-level-4/

    මේ දෙකෙ වෙනස මොකද්ද බන්.
    මොකද්ද කරන්න හොද එක මෙකෙන්...
    පොඩ්ඩක් බලලා කියහන්කො...