එන්න අපි Computer Graphic Design හරියට ඉගෙන ගමු..
හරි තැනක Course එකක් හරියට කරමු.
ගොඩ යන්න .. ගොඩ වෙන්න.
------------------------------------------------
තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? Photoshop, CorelDraw, lightroom, Illustrator, Printing මුල ඉදලා සරලව Advanced දක්වා ඉගෙන ගන්න ආසද? Graphic Design Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Artwork එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Graphic Design Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? Theory විතරයි Practical බැරිද? YouTube එක පුරා දවස තිස්සේ Video Tutorial බල බලා තාමත් Photos Edit කරනවද? නැතනම් Graphic Design ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
මේ හැම දේටම විසදුම අපෙන්.....
එසේ නම් එන්න... සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නූතන නිර්මාණරණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව Computer Graphic Design පුරා මාස 6 ක කාළයක් ඉගෙන ගමු..
සහතිකපත්‍රයකට එහා ගිය Practical දැනුමක් ඉගෙන ගන්න එන්න..
නව පාඨමාලාව
2019 ජනවාරි මස 24 වන බ්‍රහස්පතින්දා දින - පළමු කණ්ඩායම
2019 ජනවාරි මස 27 වන ඉරිදා දින - දෙවන කණ්ඩායම ආරම්භ වේ
ඔබත් දැන්ම අයදුම් කරන්න...
----------------------------------------------
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 075-2774250 අමතා ලබා ගන්න.
Corel Draw X7
Adobe Illustrator CC 2017
Adobe Photoshop CC 2017
Adobe Ligthroom CC 2017
Adobe In Design CC 2017
Creative Artwork
Printing Methods
Sunday Batch - 8.30 A.M. - 4.30 P.M
Thursday Batch - 8.30 A.M. - 4.30 P.M.
Course Duration 6 Months
Course Fee - Rs. 18000
පාඨමාලා ගාස්තුව වාරික 2 කින් මාස 3ක් ඇතුලත ගෙවා නිම කළ හැකිය.

Instructor - Buddika Pathirana
075-2774250
011-2572966
ජාතික තරුණ සේවා සභාව,
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
පිරිවෙන පාර - කොලොන්නාව
P01/0620 අංකය යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි ලියාපදිංචි ආයතනයකි.
පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලබන සියලු දෙනාට රජයේ හෝ පුද්ගලික අංශයේ පුහුණු අවස්ථා හිමි වේ...
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....

පුහුණු පාඨමාලාවේ පළමු දින ම සියලු දෙනාට සියලුම මෘදුකාංග නොමිලේ ම ලබා දේ....
--- ගොඩ යන්න - ගොඩ වෙන්න---